මාත්‍රා 09 නමින් ගැමි අලංකාරය සහ සංස්කෘතික දේ සමග එක්ව නිර්මාණය වන නර්ථන උළෙලක් සංවිධානය කර තිබේ. ප්‍රධාන නර්තන විලාශයන් තුනක් යටතේ මෙම නර්තන උළෙල සංවිධානය කර ඇති අතර, උඩරට, පහතරට සහ සබරගමුව යන නර්තන විලාසිතා වලින් මෙය හැඩවනු ඇත.
මෙය සංවිධානය කරනු ලබන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් වන අතර, මෙය නර්තන උළෙල ලබන මස 08 වැනි දින BMICH හිදී පැවැත්වීමට කටයුතු සූදානම්ව ඇත.
ලයිසියම් මාත්‍රා වාර්ෂික සංස්කෘතික නර්තන උළෙල
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාත්‍රා වාර්ෂික සංස්කෘතික නර්තන උළෙල - Lyceum College