IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


‘මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලිකයි‘

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුවූයේ පෞද්ගලික හේතුවක් බව  ජනාධිපති නීතීඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා ලංකාදිපයට අද (22)  පැවැසීය.

ජයම්පති වික‍්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රීධූරයෙන් අස්වීමේ ලිපිය කතානායකරයා විසින් භාරගෙන ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය. 

පුරප්පුඩු වූ මන්ත‍්‍රීධුරය සඳහා මන්ත‍්‍රීවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය.

 



අදහස් (6)

‘මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලිකයි‘

කසුන් - ගම්පහ Wednesday, 22 January 2020 03:14 PM

අපි තවම කෝච්චියේ බස් එකේ උදේ හවස දුක් විඳිනවා. මේ මිනිස්සු රටේ මහජන මුදලින් යැපිලා.. රටත් කාලා .. සැප ගන්ට රටවල්වලට පැනගන්නවා පවුල් පිටින් .. ස්විස්ටර්ලන්ත වැසියනි... මෙවන් කොඩිවිණ ඔබේ රටට ගන්ට එපා

:       1       0

මුණසිංහ Wednesday, 22 January 2020 03:36 PM

පත් කරපු අය බැලූ වම පේනව අස් වුෙන් ඇයි කියලා.

:       1       0

gunarathna Thursday, 23 January 2020 01:34 AM

මම කියන්නම් හරියටම හේතුව. රන්ජන් වගේ දේශපාලකයෝ එක්ක එකට වැඩ කරන්ට හිත හදාගන්ට බැරිකම.

:       1       1

නෙවිල් Thursday, 23 January 2020 03:38 AM

19 හදලා කරපු විනාශේම ඇති.

:       2       6

Bandula. Thursday, 23 January 2020 05:41 AM

බබා ලගේ හඬ පට එහෙම නැත්ද, වෙන මොකුත් ම නැද්ද, නැත්නම් එන්න කලින් මාරු උනාද දෙවියෝ දනී. නේද.

:       1       0

prakaash Thursday, 23 January 2020 06:16 AM

මෙයා රටට කල විනාශය විශාලයි.ඩොලර්වලින් යැපෙන බටහිරයන්ට කොටින්ට උවමනා විදියට වැඩ කරන කෙනෙක්.

:       129       104

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 2530 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 1970 4

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 1365 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න




අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16872 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site