(විනීතා එම්. ගමගේ / ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.
30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි.
තවදුරටත්.....
බන්ධනාගාරය සසල කළ විවාහ බන්ධනය
http://www.lankadeepa.lk/latest_news
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මනමාලයා පෙනෙන්නට නැති මංගල්ලයක්
ravi Thursday, 07 December 2017 08:53 AM
බොරු සෝබන, අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙන්න නොකරන දෙයක් නැහැ....
chamal Thursday, 07 December 2017 09:06 AM
පිස්සු නැත්නම් හරිම ශෝක් මනුස්සයෙක් ...
sena Thursday, 07 December 2017 09:13 AM
බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ඉන්න ඔක්කොමලා හිරකරුවෝන්ගේ නෑයෝද?
krishantha Thursday, 07 December 2017 09:44 AM
සමාව දෙන්න මේ හිරකාරයට ... ඒක මේ ගෑනු කෙනාගේ කැපවීමට හොඳම තෑග්ගක් ...
Pathirana Thursday, 07 December 2017 10:10 AM
මේ නෝනා හොදටම දන්නවා මිනි 7 මරලා එල්ලුම් ගස් ගියත් අපේ හේර ගෙවල් වලින් ඉක්මනට නොදහස් වෙන්න පුළුවන් කියලා.
ඉෂංක අමිලරත්න Thursday, 07 December 2017 10:17 AM
මුදල් පසු පස හඹායන තවත් එක් රාජ්‍ය නොවන සංවිධානයක සෝබන වැඩක්....
දර්ශන මනම්පේරි Thursday, 07 December 2017 12:13 PM
ඔන්න මචන් මොලේ තියෙන කෙල්ලෙක්. නිදහස් මිනිහෙක් බැන්දොත් අනිවාර්යයෙන්ම හිරකාරියක් වෙනවා. ඒත් මේ ළමය හිරකාරයෙක් බැන්ද නිසා අද නිදහස් බිරිඳක්. බැඳලා අවුරුදු ගාණක් යනකම් රණ්ඩු සරුවල් නොකරපු ලංකාවේ පළමු ජෝඩුව කියලත් වාර්තාවක් තියන්න පුළුවන්.
සෑම් Friday, 08 December 2017 12:03 AM
සිරකරුවෝ මනුෂ්‍යයෝය ... තමන් ජාතක කරපු දරුවන් විනාශ කළ, තම දෙමාපියන් මරා දැමූ මනුෂ්‍යයෝ ද එහි සිටිති...
Nuwan Saturday, 09 December 2017 01:42 PM
මැය විවාහ වෙලා තියන පුද්ගලයා බන්ධනාගාරයේ මහා මිනිස් ඝාතනය ඇසින් දුටු ප්‍රබල සාක්ෂිකරුවෙක්. ඔහුගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැය කරන්නේ ලොකු කැපකිරීමක් බලධාරීන්ගේ ප්‍රබල තර්ජන මැද.
theshanTuesday, 12 December 2017 02:38 AM
එතකොට අවරුදු 39ක සිරදඬුවම් විදින මෙයාගේ මහත්තයා කිරි දරුවෙක්ද, මෙවැනි අය ගැන ඔයගොල්ලන්ගේ නිසි අවබෝදයක් නැහැ. මේ ගොල්ලෝ කරන්නේ මේවගේ රඟපෑම් කරලා රාජ්‍ය නොවන සංවිධාන මාර්ගයෙන් සල්ලි හොයන්න. මෙයාගෙන් මහත්තය එලියට එන දවසක මෙය ඒ විදිහටම ඉඳි කියලා හිතනවද??
sunil Tuesday, 12 December 2017 04:26 AM
මේ රටේ මිනිසු තනිකඅර කෙළිනේ පිස්සු
GNSD Friday, 15 December 2017 08:44 AM
මේක නම් ජනප්‍රියත්වයට කරන බොරුවක්...
Lalin Friday, 15 December 2017 01:40 PM
එතකොට ඒ මනුස්සයා 30 අවුරුදු සිර දඬුවමක් විඳින්නේ සර්පයෙක් මරලද?
kusuma Sunday, 17 December 2017 08:50 AM
ඒ මහා වීර කාන්තාවක් තමයි.
sunumal fernado Friday, 22 December 2017 08:09 PM
මීට අමතරව තවත් මීහරක් ලංකාවේ ඉන්නවද?