තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මං නිසා වර්ජනය කරන්න එපා‘ - කාලෝ
Perera Tuesday, 11 July 2017 09:49 AM
කාලෝ ෆොන්සේකා කියන මහා පඩිවරයා ඉතාමත්ම නිහතමානිව දෑත් එකතු කරලා කරන ඉල්ලීමට මිනීමරු සංගමේ මහා එකා හිනාවෙවී ඉන්න හැටි මෙයාලගෙ උගත් කම් කෝ.
රාධිකා Thursday, 13 July 2017 05:29 AM
කාලෝ මහත්තමයානෙනි, ඔබ වැනි බුද්ධිමත් උගතුන් අවශ්‍යම කාලයක් මේක. ඔබ වැනි බුද්ධිමතුනුත්, GMOA වැනි පවතින ආණ්ඩුවට ගැති කම් නොකරන යුක්තිය උදෙසා සක්‍රියව දායක වන වෘතිය සංගම් වලත් අවශ්‍යම යුගයක් මේක. සමහරක් කොච්චර මෙම ප්රවෘතියට නිර්වචන දුන්නත් බුද්ධිමත් ජනතාව මෙය නිවැරදිව තේරුම් අරගෙන සිටින බව නම් විස්වාසයි.