IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘

(පාලිත ආරියවංශ  )
පවතින ආනාරක්ෂිත තත්වය හේතුවෙන්  අප්‍රේල්මස 25  වැනිදා දක්වා මහජනතාව රැස්වන  රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත්  තීරණය කර ඇති බව දන්වා  ඇතැයි  ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  අද (13)  පැවසීය.

ඡන්දය පැවැත්වීමට නම් ජනතාව ආරක්ෂා කාරීව සිටිය යුතු බ වද  දේශප්‍රිය මහතා අවධාරණය කළේය .

ජනතාව කෙරෝනා එළවා  දැමුවහොත්  පාර්ලිමේන්තු මැතිවරණය  නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.

අද බදුල්ලේ  පැවැති හමුවකදී  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

 කොරෝනා වෙනත් අයට පැතිරයාම වැලැක්වීමටත් එම වසංගතය සිර කර තැබීමත්  වැදගත් බව අවධාරණය කළ දේශප්‍රිය මහතා එම වෛරසය පිළිබදව සැකයක් ඇතිවු සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධානයට ලක්වීම ‍මෙම වෛරසය එළවා දැමීමට  ඇති හොදම පිළිවෙත බව  සදහන් කළේය .

ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම  සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතත් රජයේ වාහන පාචිච්ය අද ව න විට නතරවී ඇති බවද පැවසීය .



අදහස් (5)

‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘

Raveenda Friday, 13 March 2020 08:45 AM

ඇත්තෙන්ම මහජනතාවගේ ආරක්ෂාව ගැන රටේ ආරක්ෂාව සේම සැලකිලිමත්විය යුතුයි යන්න සම .." හරක් " දේශපාලුවන්ට නොතේරීම පුදුමයකි. අවාසනාවකට ගොන් කතා කියන එම දේශපාලුවන්ගේ ළඟින්ම ඉන්න අයවත් ඒ බව එම මෝඩ දේශපාලුවන්ට කියානොදීම පුදුමයකි.

:       0       5

ranjith Friday, 13 March 2020 09:21 AM

සමහර දේශපාලුවෝ නම් ජනතාවට ඕනේ දෙයක්.....තමන්ට බලය ලබාගන්න එක තමයි එකම අරමුණ.

:       2       3

ass charyaFriday, 13 March 2020 09:41 AM

විශේෂයෙන් පොහොට්ටුවේ කට්ටිය තමයි. මොකද මේ වසංගතයක් තියෙද්දීම නාමයෝජනා අත්සන් කළේත් ඔවුන්ම තමයි..

:       18       3

විපරමා Friday, 13 March 2020 10:42 AM

බලලෝභී, බඩගෝස්තරවාදි දූශිත, දේශපාලුවන්ට නම් ප්‍රශ්නයක් නැතුව ඇති... බලය නැත්නම් ඔවුන්ට පැවැත්මකුත් නැහැ...

:       0       1

Don Tuesday, 17 March 2020 02:37 AM

ඇත්තටම අපේ දේශපාලුවෝ මොලේ නැති අයද? ලෝක සුව සංවිධානයෙන් භයානක, මරණීය වයිරසයක් කියලා කියද්දීත් කතාකරන්නේ මැතිවරණයක් ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16095 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site