වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහණ නෘත්‍යාංජලී - සලු පාලිය
දමිත් Sunday, 27 January 2013 02:22 AM
කොහොමද දකුණේ වැඩ? (නි)
සිසිර Sunday, 27 January 2013 03:33 AM
ඔබගේ ඉදිරිපත් කිරීම බොහොම අගය කරමි. (නි)
අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 07:03 PM
මෙවැනි පාරම්පරික නැටුම් සම්ප්රදායයන් ආරක්ෂා කරගැනීම පිළිබදව ස්තූතිවන්ත වියයුතුයි. (නි)
මිරංචි Saturday, 26 January 2013 08:55 PM
ඉතාම හොදයි.,!(නු)
එම්.එන්.පියරත්න Friday, 25 January 2013 10:01 PM
රුහුණට ආවේණික බලි තොවිල් යාග ආදිය අපේ පැරණි සංස්කෘතික උරුමයන්ය. මේවා අපි රැක ගත යුතුය. බොහෝ විට මෙම නැටුම් ගැයුම් යාතුකර්ම ආදිය අගයන්නේ අපේ රටට පැමිණෙන බටහිර ජාතිකයින්ය. පුහු බටහිර පන්නය කර තබා ගත් ඇතමුන් මෙම සංස්කාතික අංගයන් සමච්චලයට පත් කරනු මම දැක ඇත්තෙමි. එයින් වඩාත්ම ඛේදවාචකය වනුයේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු රුහුණෙන් කොළඔට ඇවිත් පුහු බටහිර පන්නය වැළද ගත් අය වීමය. එවැනි වාතාවරනයක් තුළ නුදුරු අනාගතයේ වැළලී යන මෙම නර්තන යළි ගොඩනැගීමට රෝහණ නෘත්‍යාංජලී දරන උත්සාහය රටක් වටී. (නි)