IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙනයන්න වරම දෙන්න

(අංජුල මහික වීරරත්න)

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසල රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි .



අදහස් (14)

වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙනයන්න වරම දෙන්න

Jayantha Thursday, 15 August 2024 03:23 PM

සොරි තමා රනිල් මහත්තයෝ. ඔයා පුළුවන්නම් 10% වඩා එකක් හෝ අරන් පෙන්නන්න. අපි මේ පාර මාලිමාවට තමා.

:       54       58

sunimalThursday, 15 August 2024 04:36 PM

ජයන්ත මහතා ඔබ ජීවත්වන්නේ ෆැන්ටසියක බව 22 වැනිදාට පෙනේවි... එතෙක් ඔයා ආතල් එකේම ඉන්න...

:       0       3

ගමේ එකාලා Thursday, 15 August 2024 03:34 PM

අවුරුදු ගණනාවක් දේශපාලනේ කරලා විවිධ තනතුරු දැරුවා. ආර්ථික වැඩ පිළිවෙලේ හොඳකම ගැන කවර කතාද?

:       1       0

Palitha Thursday, 15 August 2024 04:28 PM

ජයවේවා!

:       0       1

Dharmatileke Thursday, 15 August 2024 04:41 PM

මොනම වර්ණනාවක්වත් ඕනෑ නැහැ... දැන් ඕනෙ වෙනසක්.. හොඳ හෝ නරක...

:       0       0

Saman Thursday, 15 August 2024 04:42 PM

මෙය නීත්‍යානුකූල නැ.. මෝඩ දුප්පත් ලාංකිකයන්

:       0       0

Samarage Thursday, 15 August 2024 05:01 PM

පොහොට්ටුවෙන් පැන්න හොරු රැල නොවෙන්න නිකං හරි හිතනවා 2022 කරේ ඇත්තටම ලේසි දෙයක් නොවෙයි නිසා. අපේ සජිත් මහත්තයාත් කර ඇරියනේ රටට වඩා පක්ෂය වටිනවා කියලා. යූඇන්පී හොරු නම් අඩු ගණනේ රනිල් එක්ක එකට කාපු බීපු අය. ඒත් දැන් මේ ලෝක හොරු ටික අරන් කරපු දේ නිසා කීයටවත් දෙන්නේ නෑමයි...!

:       0       0

Imara Thursday, 15 August 2024 05:09 PM

එකෙන්ම දිනනවා

:       0       1

ජනරළ Thursday, 15 August 2024 05:28 PM

වැඩ පිළිවෙ‍ළ තමයි දැනටමත් හම්බන්තොට වරාය ඊළඟට ටෙලිකොම්, හිල්ටන්, ශ්‍රී ලන්කන්, තැපැල් කන්තෝරු වගේ කොනක ඉඳන් ඉවරෙටම මුළු රටම විකුණා දාන අන්තිමට මිනිය වල දාගන්නත් පිටරට මිනිස්සුන්ගෙන් අවසර ගන්න වෙන රටක් නම් හදාවි අනාගතේ සුරක්ෂිතේ කොහොම වුණත්. වෙන මොනවද දන්නේ? නිකම් බොරුවට කෘත්‍රිම බුද්ධියක් ගැන එක එක කෙනාගෙන් එක එක ඒවා අහගෙන මීටින් වල කියලා මිනිස්සුන්ව රවටන්න පුළුවන් කාලයක් කියලා හිතුවාද දැන් තියෙන්නේ...?

:       1       1

ඇන්‍රයියා Thursday, 15 August 2024 07:14 PM

මාලුමාමාට සොරි තමයි රනිල්ට විශිෂ්ට ජයක් ලැබෙනවා ස්ථිරයි... තීන්දුයි මේවා සිදුවෙන්නේ දේව හාස්කම් වලින් නිවැරැදිව ලෝක ධර්මතාවයට එකඟ මනුෂ්‍යයින්ව ස්වභාව ධර්මය ආරක්ෂා කරනවා ආශිර්වාද කරනවා ඒක තමයි ඇත්ත...!

:       3       2

Gamini Thursday, 15 August 2024 08:29 PM

ගෝඨාභයට ගිය හරක් තමයි මේ පාර මාලිමාවට...!

:       1       3

Chathuri Friday, 16 August 2024 04:24 AM

ඥානා අක්කට කියලා බැලුවෙ නැද්ද . වරම ගන්න. ගෝටානෙ ඔය වරම අරන් දුන්නෙ, නාකිමයිනා ලගත් ඉන්නවා. හොද වැඩකාරයෝ වරම් ගන්න වශි වෙන්න. දැන්නම් හෙම්බත් වෙලා ඉන්නෙ ඕව්වා කරලා කැමතිනම් මගේ ලගට එන්න වරම දෙන්නම්. හොරාකාපු සේරම වමාරන්න බෙහෙත් දීලා තමයි වරම දෙන්න පටන් ගන්නෙ

:       0       6

Lalih Friday, 16 August 2024 07:13 AM

වැඩ පිළිවෙල කියන්නේ ?දිගටම ගෑස් දෙන්න චන්දෙ දෙන්න කියලද කියන්නේ ?

:       0       5

Nimal 1 Friday, 16 August 2024 07:17 AM

දෙනකල් බලන් ඉන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 2013 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 1726 4

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 1360 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න




අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16867 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2169 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site