වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වීදියගොඩ පන්සලේ පෙරහර
නිමල් Thursday, 01 August 2013 08:25 AM
අනේ පන්සලේ ලොකු හාමුදුරුවො ගැන නම් අපරාදෙ කියන්න බැහැ, ගොඩාක් හොඳයි. (නි)
චතුර Tuesday, 30 July 2013 11:49 AM
ඒ පැත්තේ තියෙන ලස්සනම පෙරහැර. දවල් පෙරහැර පටන් ගන්නේ අපේ ගෙදරින්. අලි ඇත්තු 21 ක් හිටියා. නැදුන්ගමුවේ රාජා තමයි කරඬුව වැඩම්මුවේ. (ස)
පෙරේරා Tuesday, 30 July 2013 12:16 PM
මමත් ඉන්නේ ඔය පළාත කිට්ටුව ,නමුත් තවම මට පෙරහැර බලන්න ලැබුනේ නැහැ. (නි)