IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට

(යොහාන් භාසුර)

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව සියලුම වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.



අදහස් (17)

වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට

de silva Thursday, 17 November 2022 08:58 AM

අපේ වැටුප් වැඩි වෙන්නෙ කවදද?

:       4       23

රනේ Thursday, 17 November 2022 09:10 AM

ගාලල් ලෑ... ගාලල් ලෑ....

:       2       24

jagath Thursday, 17 November 2022 10:16 AM

සංශෝධනය කියලා බොරුවට කියන්න එපා ඇමතිතුමා.ගාස්තු වැඩි කරනවා කියලා කෙලින්ම කිවුවානම් ඉවරයිනේ

:       2       26

kamal Thursday, 17 November 2022 10:28 AM

මුළු ආර්ථික විද්‍යා විෂය මාලාවම කටපාඩම් ඇති ගෞරව ඇමති තුමනි, මේකත් මාසික 2500 න් කවර් කරන හැටි පෙන්නුම් කර දෙන්න.

:       1       33

ranjith Thursday, 17 November 2022 10:47 AM

රට බංකෙලොත් කරපු සෙට් එක එයාලගෙ පැවැත්මට තව තවත් ජනතාව මත බර පටවනව

:       1       27

නිමේෂ් Thursday, 17 November 2022 10:50 AM

ඔක්කොම ටික අපේ සාක්කුවෙන තමයි ගන්නේ , බංකොලොත් කරපු පොහොට්ටු හොරු ටිකට කිසිම දඬුවමක් නැහැ ,

:       3       38

fairoos Thursday, 17 November 2022 11:59 AM

මේ උන් සෙට් එක ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ..තොලන්චිවෙලාම පලයල්ල

:       2       25

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 November 2022 12:23 PM

පොහොට්ටු හොරුන් රට හොරා කා බංකොලොත් කළා.ඒ ගැන කිසිදු පියවරක් නොගෙන ජනතාව පමණක් මරාගෙන කනවා. මේ බන්දුල ගුණවර්ධන මහතා සිටියේ හා තවමත් ඉන්නේ රට බංකොලොත් කළ හොර නඩය සමගයි.ජනතාව මේ සියල්ල හොඳින් දන්නවා.ඒත් ඔවුන් මේ හොර නඩය කළ ව්‍යසනයට මැදිවී අපාදුක් විඳිනවා.ජනතාව දුකට පත් කළ අයට හා ඒ සඳහා සම්බන්ධ වූ සැමට වැහි නැති හෙණ ලැබීය යුතු මයි.

:       1       25

chandima Thursday, 17 November 2022 12:52 PM

මේ වැඩිවුණ බදු ගෙවලා ආදායම වැඩිවෙද්දි ඇමති සංඛ්‍යාවත් ඉහළට කියලා කියයි නේද?

:       0       12

චින්තක Thursday, 17 November 2022 01:12 PM

ඇමතිතුමෝ පේන්නෙ නැද්ද බොහොමයක් වාහන තමන්ගෙ නමට පවරාගැනීම් නොකර අනුන්ගේ නමින් හෝ ව්‍යාජ ලිපිනයන් යටතේ තබාගෙන සිටිනවා ඒවා වත්මන් අයිතිකරුගේ නමින් ලියාපදිංචි කලොත් විශාල ආදායමක් ගන්න පුළුවන් මේ නිසා ග්‍රාම නිළධාරින් හරහා (ඔවුන්ට ගාස්තුවක් ගෙවා හෝ) සමීක්ෂණයක් කර මෙය ක්‍ක්‍රියාත්මක කරන්න පුළුවන් තවත් එකක් වාහනයක් විකුණූවිට මෝටර් රථ කොමසාරිස්වරයා වෙතට දැන්වීමට මුල් අයිතිකාරයෝ ක්‍රියාත්මක නොවුනොත් එයටත් දඩයක් නියම කරන්න එම දැන්වීම ලියාපදිංචි ලිපියක් මගින් කිරීම ප්‍රමාණවත් ලෙසට කටයුතු කරන්න වාහන පවරාගෙන ලියාපදිංචි නොකර සිටින අවස්ථාල වසරකට දඩයක් නියම කරන්න.

:       9       5

චින්තක Thursday, 17 November 2022 04:36 PM

ඇමතිතුමා මගේ අදහස් දැක්වීමට ඩිස්ලයික් තියෙනවා කියන්නෙ වාහන තමන්ගෙ නමට හරවා නොගෙන පාවිච්චි කරනවා කියන්නෙ සත්‍යක්බව ඔප්පු කිරීමක් නේද මේවා කිරීමෙන් බදු වංචා කිරීමක් වුනත් කරන්න බැරි නැහැ (මම වාහන ආදායම් බලපත්‍ර ගැන රාජකාරි කල කෙනෙක් ලෙසට අත්දැකීම් ඇතුව කියන්නෙ )

:       5       2

මංජුලThursday, 17 November 2022 05:09 PM

ගහෙන් වැටුනට පස්සේ ගොනා ලවත් අන්නවන්නද යන්නෙ?

:       1       0

සුරංග Friday, 18 November 2022 12:52 PM

අනතුරක් වුනොත් ගොනා අනින්නෙ මුල් අයිතිකාරයට තමයි දෙවනුව තමන්ගෙ යුතුකම් හා වගකීම පැහැර හැරීම ගහෙන් වැටීමක්ද ජනතාව තමන්ගෙ යුතුකම් හරියට ඉටුකරනවා නම් රට මෙහෙම හිගමනට වැටෙන්නෙ නැහැ

:       0       0

ගමේ එකාලා Thursday, 17 November 2022 03:24 PM

විවිධ ඇමතිකම් දරමින් ,බොරු කයිවාරු ගගහා සදහටම තමුන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බලලෝබියෙක්.. බලාගෙන ගියාම මහලොකු ආර්තික ඔස්තාර් හරියට කරපු දෙයක් නැහැ.

:       0       11

de silva Thursday, 17 November 2022 03:32 PM

පාස්පොර්ට් , වාහන ලියාපදිංචි කිරිමෙ කර්යාල ගාස්තු ඉහල දමන්න ඉස්සෙල්ල ජනතාව රස්තියාදු නොවන ආකාරයට වැඩ කරන්න කර්යල වල ක්‍රමවෙදය සකස් කරන්න , දැන් ගාස්තුත් වැඩි කරල හරියට සේවා සපයන්නෙත් නැහැ මේක මහ අසාදාරනයක්.

:       1       11

දාස Thursday, 17 November 2022 05:50 PM

මේ අයට ඇමති තුමා කියන්න එපා , මෙයාලගේ ලයිසන් එක ආන්ඩුවෙ සල්ලි වලින් ගනියි, ඒ කියන්නෙ ඒකත් අපෙන්.

:       0       0

de silva Thursday, 17 November 2022 08:28 PM

මෙපමණ රජයේ සේවකයන් සිටියත් සේවයක් හරියට දෙන්න බැහැ .මේ සේවා හිතා මතාම පගාව ලබාගන්න පුළුවන් ආකාරයට සකස් කරගෙන .අපට විශාල මුදලක් පගාව දෙන්න වෙලා .ඒ මදිවට ගාස්තුත් වැඩි කරලා .මෙහෙම කලොත් පාරට බසින මිනිස්සු ලබන පාර එන්නේ රජගෙදරට හෝ පාර්ලිමේන්තුවට නොව මේ රජයේ කාර්යාල වලට වහාම ගාස්තු වැඩි කිරීම් හකුලා ගන්න කාර්යක්ෂම කරන්න .ඉන්පස්සේ පුළුවන් ගාස්තු වැඩි කිරීම් ගැන සලකා බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 5066 11

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ



ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2706 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප




මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 637 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site