(රංජන් කස්තුරි)
මහ කන්නයේ වී තොග කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මාර්ගයෙන් වියළි වී කිලෝවක් රුපියල් 50 ක මිලකට මිලදී ගැනීමටත් තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 44 බැගින් මිලදී ගැනීමට නියමිතය.
මහකන්නයේ වී තොග මිලදී ගැනීමේ යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අද (22) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගන්න රජය තීරණය කරයි
eresh S kumara Thursday, 23 January 2020 04:13 AM
අපිට දෙන්නේ කීයටද කිව්වොත් ඇති
SampathThursday, 23 January 2020 05:34 AM
තමන්ගේ බඩ විතරක් පිරුනොත් ඇතිද මහත්තයෝ
eresh S kumara Friday, 24 January 2020 09:16 AM
මම අදහස් කරන්න හැදුවේ රජයෙන් කීයට මිලදී ගත්තත් ගොවියට පාඩු වෙන්නේ නැති විදියට තමයි මිලට ගන්නේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් කතාකරේ වැඩිපුර ඉන්නේ පාරිභෝගිකයින් නිසා...