IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති

 

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ අද (24) එම රෝහලේ සංචාරය කළහ.

එම රෝහල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පිරිනැමීය. 



අදහස් (3)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ රිජ්වේ ළමා රෝහලට යති

උපාලි Thursday, 24 August 2023 04:13 PM

හදවතින්ම අගය කළ යුතු වැඩක්. මෙවැනි මුදලක් පරිත්‍යාග කරන්න අදහස දක්වපු අය කළේ උතුම්ම පිනක්...!!!

:       0       41

fairoos Thursday, 24 August 2023 07:35 PM

ඉඳලා හිටලා මෙහෙම දෙයක් කරනා කෝටි ගණන් හොරා කන එක ජනතාවට අමතක වෙයි

:       3       1

Bunny Preena Friday, 25 August 2023 10:25 AM

බොහෝම පින්... මෙවැනි දානමය ක්‍රියා තවතවත් කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගි සුවය ලැබේවායී මම ප්‍රාර්ථනා කරමි.

:       0       6

ඔබේ අදහස් එවන්න

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site