IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ෂාෆ්ටර් ගේ සිරුර ගොඩ ගනී

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගනු ලැබීය.

මෙම මරණයට හේතුව සෙවීම සඳහා දේහය ගොඩ ගැනීමට අවශ්‍යතාව ඇති බවට අදාල මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලිමකට අනුව එය ගොන ගත්තේය.

අද පෙරවරු 9.00 පමණ ගොඩ ගැනීම ආරම්භ වූ අතර පෙරවරු 10.00 පමණ වන විට ගොඩ ගත්තේය. 

(ඡායා ළහිරු හර්ෂණ)

 



අදහස් (3)

ෂාෆ්ටර් ගේ සිරුර ගොඩ ගනී

කැලණි හිඟන්නා Thursday, 25 May 2023 02:11 PM

ගිය සතිය ජෙරම්ට. මේ සතිය ජනකට හා රත්තරං සබ්‍රිට. ඊයේ මම කිව්වේ ලබන සතිය තිරපිටපත් තවම කෙටුම්පත් කරනවා... සිකුරාදා එලි දක්වනවා කියල හරි... කලින්ම එළියට දාලා...

:       0       14

සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:50 PM

ශානිලා වගේ දක්ෂයෝ නැතිකම නිසා මැරිලත් කරදර ඉවර නැහැ.

:       2       11

lankaputha Friday, 26 May 2023 08:19 AM

හට් එකක් , සුදු තිර දැමූ මේස, පුටු, තිර රෙදි, කුණුවූ සිරැරක් පරීක්ෂා කිරීමට. නියම නාට්‍යයක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2666 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප





ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5904 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 518 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site