කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සුළං විදුලි බලාගාර ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 30 ක් එක්කරයි
සරත් Saturday, 18 August 2012 11:12 PM
විකල්ප ක්‍රමයකටවත් යන එක තමයි හොද. දැනටමත් ප්‍රමාද වැඩියි. (නි)
sarath Saturday, 18 August 2012 11:12 PM
විකල්ප ක්‍රම වලට යන එක තමයි හොද? අපි ප්‍රමාධ වැඩියි...!!(නු)
එරන්ද Saturday, 18 August 2012 10:23 AM
ඉක්මණින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)
ප්‍රදීප් Tuesday, 14 August 2012 03:47 PM
බලදාරින්ගේ අවදානය පිණිසයි !! හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ එක සුළං පෙති කුළුණක් අක්‍රිය වෙලා දැනට වසර 2 යි.මේක චම්පික ඇමති තුමා දන්නවද? (නු)