වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුළං විදුලි බලාගාර ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 30 ක් එක්කරයි
සරත් Saturday, 18 August 2012 11:12 PM
විකල්ප ක්‍රමයකටවත් යන එක තමයි හොද. දැනටමත් ප්‍රමාද වැඩියි. (නි)
sarath Saturday, 18 August 2012 11:12 PM
විකල්ප ක්‍රම වලට යන එක තමයි හොද? අපි ප්‍රමාධ වැඩියි...!!(නු)
එරන්ද Saturday, 18 August 2012 10:23 AM
ඉක්මණින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)
ප්‍රදීප් Tuesday, 14 August 2012 03:47 PM
බලදාරින්ගේ අවදානය පිණිසයි !! හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ එක සුළං පෙති කුළුණක් අක්‍රිය වෙලා දැනට වසර 2 යි.මේක චම්පික ඇමති තුමා දන්නවද? (නු)