( ප්‍රසන්න පත්මසිරි සහ නිශාන්ත කුමාර )
කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිගොස් ඇති බව පොලීසිය කියයි.
කන්දකැටිය බදුළුඔය දඩයම්තලාවේ බදිංචි ඩී.එම් පියදාස (50 ) නැමැති පුද්ගලයා මෙසේ මියගොස් තිබේ.
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දරා ළිං පතුලේ සිරවී සිටි දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කර තිබේ. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි
ඡායාරූප හා වීඩියෝ - නිශාන්ත කුමාර
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි
Sethung Saturday, 19 October 2019 06:23 AM
පව්, තවත් නුවණැති ඡන්ද දායකයකු නැතිවුණා.