ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය මගින් අද18) සිදු කෙරිණ.
දිවයින පුරා පිහිටි ප්‍රදේශ නියෝජනය වන පරිදි 400 දෙනෙකු වෙත මෙසේ සාම විනිසුරු පත්වීම් ලබාදුන් අතර ස්වාමීන්වහන්සේලා පනස් නමක් ඒ අතර වුහ.
අධිකරණ කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර ඔහු අතින් පත්වීම් පිරිනැමිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද මේ අවස්ථාවට එක්වුහ.
(ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
400කට සාම විනිසුරු පත්වීම්
kumar (galf) Tuesday, 18 July 2017 09:35 AM
මේ අතරේ ඇති හොඳ කුඩු, කසිප්පු හා කප්පම් කාරයොත්... එයාලානේ ඉතින් බරට දේශපාලනයට වියදම් කරන්නේ.
vidya Tuesday, 18 July 2017 02:44 PM
හාමුදුරුවනේ, නිවන් දොරට වඩින්නට නම් තනතුරු, තාන්න, මාන්න ඇත හැරලා ධර්මාවබෝධය කල යුතුයි නේද?
ආර්. කේ. ලෙනෝරා Monday, 24 July 2017 11:18 AM
මේ රටේ සාම විනිසුරු පත්වීම් ලැබෙන්නේ සුදුස්සන්ට නොවෙයි. උගත් බුද්ධිමත්, විශේෂයෙන්ම බොහෝ කාලයක් සමාජසේවා කටයුතු වල යෙදී සිටින (අවුරුදු 30 ක අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයකු වීම) යන කරුණු පදනම් කරගෙන විද්‍යුත් පුවත්පත් හෝ ගැසට් මාර්ගයෙන් ඉල්ලුම්පත් කැඳවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සම්මුඛ පරීක්ෂණ මෙහෙයවා සාම විනිසුරුවන් ලෙස නියම සුදුස්සන් ලෙස තෝරා පත් කර ගත යුතුය.