IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


400කට සාම විනිසුරු පත්වීම්

ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය  මගින් අද18) සිදු කෙරිණ.

දිවයින පුරා පිහිටි ප්‍රදේශ නියෝජනය වන පරිදි 400 දෙනෙකු වෙත මෙසේ සාම විනිසුරු පත්වීම් ලබාදුන් අතර ස්වාමීන්වහන්සේලා පනස් නමක් ඒ අතර වුහ.

අධිකරණ කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර  ඔහු අතින් පත්වීම් පිරිනැමිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද මේ අවස්ථාවට එක්වුහ.

 (ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (3)

400කට සාම විනිසුරු පත්වීම්

kumar (galf) Tuesday, 18 July 2017 09:35 AM

මේ අතරේ ඇති හොඳ කුඩු, කසිප්පු හා කප්පම් කාරයොත්... එයාලානේ ඉතින් බරට දේශපාලනයට වියදම් කරන්නේ.

:       7       84

vidya Tuesday, 18 July 2017 02:44 PM

හාමුදුරුවනේ, නිවන් දොරට වඩින්නට නම් තනතුරු, තාන්න, මාන්න ඇත හැරලා ධර්මාවබෝධය කල යුතුයි නේද?

:       9       112

ආර්. කේ. ලෙනෝරා Monday, 24 July 2017 11:18 AM

මේ රටේ සාම විනිසුරු පත්වීම් ලැබෙන්නේ සුදුස්සන්ට නොවෙයි. උගත් බුද්ධිමත්, විශේෂයෙන්ම බොහෝ කාලයක් සමාජසේවා කටයුතු වල යෙදී සිටින (අවුරුදු 30 ක අඛණ්ඩ දහම් පාසල් ගුරුවරයකු වීම) යන කරුණු පදනම් කරගෙන විද්‍යුත් පුවත්පත් හෝ ගැසට් මාර්ගයෙන් ඉල්ලුම්පත් කැඳවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සම්මුඛ පරීක්ෂණ මෙහෙයවා සාම විනිසුරුවන් ලෙස නියම සුදුස්සන් ලෙස තෝරා පත් කර ගත යුතුය.

:       1       2

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6838 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2249 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31604 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23774 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site