වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
JVP දක්ෂ කතා කරන්න ගමේ බිම එජාපයට එජාපය තැන දෙන්නේ දක්ෂයන්ට ධනුෂ්ක බාලසූරිය -වාරියපොළ ආසන සංවිධායක ,JVP
Vithana Monday, 11 December 2023 02:12 PM
ජේවීපී එක 1965 ඉඳන් කළේ කයිවාරු ගහපු එක විතරයි. රටට යමක් කළා නම් කලේ 87-89 කාලේ ආයේ කිසි දවසක අමතක නොවෙන්න. ජනතා දුකමයි විකුණන්නේ හැමදාම... ඒත් නායකයින්ගේ දරු පවුල් නම් හොඳට පෝෂණය වෙලා රට රාජ්‍යවලත් ගිහිල්ලා. නායකයෝ අඳින, පළඳින හැටි දැක්කාම නම් එයාලාට කිසිම දුකක් තියෙන බවක් පේන්නේ නෑ.
ෆ්‍රැන්සිස් අතපත්තු Monday, 11 December 2023 07:12 PM
ඇයි විතාන එතකොට 1971.04.05 දිනයේ පොලිසිවලට පහරදීලා පටන්ගත් මුල්ම කැරැල්ල අමතක කලේ මොකද? ඒ වෙලාවේ කලේත් 88/89 වගේම තමයි. කන්න බොන්න සීමා පනවා තිබුණු කාලයේ (අඟහරුවාදා හා සිකුරාදා බත් කෑම සම්පූර්ණයෙන්ම තහනම්... රෝහලේ රෝගීන්ට මයියොක්කා දුන්නු කාලයේ 1970-1977) කැරැල්ලක් ඇතිවුණා කියන්නේ කොහොම තියෙන්න ඇතිද කියලා හිතාගන්න...!
අමරTuesday, 12 December 2023 10:29 PM
ඉතින් දැන් කියන්නේ රනිල්ට දුක තේරෙනවා වැට් බද්ධ අඩුකරනවා කියලාද?
විතානගේ අප්පොච්ච Friday, 15 December 2023 08:10 AM
එදා ඇඳඋඩ සරමක් නොතිබ්බ එක ගැන අද දුක්වෙනවා පුතේ...!
Sampath Monday, 11 December 2023 10:54 PM
අර්බුදය තවම තේරුම් අරන් නෑ.. ඒකයි ඔය හැමෝම කයිවාරු ගහන්නේ...
AB Tuesday, 12 December 2023 07:01 AM
රටේ පුරවැසියන් අති බහුතරයක් වර්තමානයේ සිදුවන දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් වර්තමාන දේශපාලනය තරයේම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි අවස්ථාවක තරුණ දේශපාලකයකු වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ නම් පළමුව මනුෂ්‍යත්වය, අවංකත්වය, විස්වාසනීයත්වය, නිර්මාණශීලිත්වය, විනිවිද බවකින් කටයුතු කරන්නේද කියා ජනතාවට අවබෝධ වන ආකාරයට කටයුතු කළයුතුවේ. තරුණ දේශපාලකයකු වශයෙන් ඔවුන්ගේ ප්‍රදේශ තුළ පවතින ගැටළු පමණක් නොව තරුණ ව්‍යාපාරිකයින් බිහිකරනු ලබන්නේ කෙසේද? ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය, සත්ව පාලනය සහ වෙනත් කර්මාන්ත ඇතිකිරීමට හැකියාවන් සහ ඒ සඳහා තරුණ ප්‍රජාව සමග සකච්ඡා කර ඔවුන්ගේද අදහස් ලබා ප්‍රදේශය දියුණු කළහැකි වන්නේ කෙසේද කියා ප්‍රාදේශීය මට්ටමින් සලසුම් සහ විසඳුම් සකස්කර තිබීම වැදගත්වේ...!
පරාශර Tuesday, 12 December 2023 01:19 PM
අකුදි ගේ ලග්නයෙන් ලංකාවේ මේ දක්වා මැතිවරණයකින් කිසිම දේශපාලන නායකයෙක් බිහිවී නැත...
thushara Tuesday, 12 December 2023 04:07 PM
තරුණයන්ට අපේ ජනාධිපතිතුමා ගොඩක් කැමතියි. ඒකයි...