(මනෝප්රිය ගුණසේකර )
බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඩුම් නියම කළේය.
ඊට අමතරව දූෂණයට ලක් වූ දැරියට දෙලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවීමට නියම කළ විනුසුරුවරයා රුපියල් විසිපන්දහසක දඩයකට යටත් කෙරිණි.
වන්දිය හා දඩ මුදල් නොගෙව්වොත් අමතර වසර 3 ක සිරදඩුවකමද ඔහුට පැනවීය.
තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි දියණිය 2012 වසරේදී තමනට අයිති හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවට නීතීපතිවරයා විසින් ඔහුට විරුද්ධව චෝදනා නගා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන්ම හතා පෙනී සිටියේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට
Ruhunu Friday, 17 January 2020 08:27 AM
බයවෙන්න එපා.. හෙට ඇප දෙනවා.
podu janaya Friday, 17 January 2020 08:34 AM
ජනාධිපති සමාව...!
Raveendra Friday, 17 January 2020 08:37 AM
මෙවන් අසත්පුරුෂයන්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව අපගේ ගරු අධිකරණයට හිස නමා ආචාරය කරන්නෙමු.
lanka01 Friday, 17 January 2020 08:43 AM
මෙවන් නරක මිනිසුන්ගේ දේපළ රාජසන්තක කර මේ ළමයින්ට වන්දි ගෙවිය යුතුයි.
හුස්මා Friday, 17 January 2020 08:55 AM
ප්‍රීති ! ප්‍රීති !
රවින් Friday, 17 January 2020 08:57 AM
හැ !! ප්‍රසිද්ධ ඒවාගේම මෙවැනි දේ නිතර ඔහු විසින් කරන බවට පුරසාරම් දෙඩුව පුද්ගලයකුට මේ දඬුවම සැහේද? ආ අමතක උනානේ. ලොක්කා අපහු ඇවිදින්නේ.හරි දඬුවම නම් මරණිය දණ්ඩනය.
Wasantha Friday, 17 January 2020 09:01 AM
ලක්ෂ 2ක ඇපයක්.. මේ මොන මගුලක්ද?
hemantha Friday, 17 January 2020 09:07 AM
මෙයාම නේද අර ලොකු ලොක්කොත් ගෙන්නගෙන පාටි දැම්මේ..?
sharm warnFriday, 17 January 2020 10:31 AM
පාටි දැම්මේ මෙයා නෙමෙයි නේද? අර ශතකය සමරපු අනිත් කෙනා නේද?
rathuvithana Friday, 17 January 2020 01:26 PM
ඔව් මෙයා තමයි.. ලොකු පාටියක් දැම්මේ... බැසිල් තමයි ප්‍රධාන අමුත්තා..
shanika Friday, 17 January 2020 09:20 AM
කවුද මේ කමෙන්ට් වලට ඩිස්ලයික් දාලා තියෙන්නේ ?
අතුලSaturday, 18 January 2020 12:55 PM
කවුද ඉතින් සාරුවගේ පිටිපස්සේ ඉන්න බයියන් තමයි. මොකද හරක්ට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ එයා හරකෙක් කියලා...
shariya Friday, 17 January 2020 09:44 AM
මෙහෙම දෙයක් අරාබියේ වුනොත්.
krishantha Friday, 17 January 2020 10:38 AM
මේ අය දාන්න වෙනම හිරගෙවල් හදන්න වෙන සයිස් එකක් තියෙන්නේ......ලොක්කා කුඩුකාරයෝ නෙමෙයි වගේ මේ පාර අල්ලන්නේ........
Ruhunu Friday, 17 January 2020 01:12 PM
මේවට ඩිස්ලයික් දාන්නේ මානසික ලෙඩ්ඩු...