IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

( නිමන්ති රණසිංහ ) 

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස  07 වැනිදා  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොල මහතා  නියෝග කළේය.

මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වා  අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට  චෝදනා කළැයි   නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන්  මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

 මානසික  වෛද්‍ය වාර්තා කැදවීමකින්  අනතුරුව   චෝදනා ගොනු කිරීමටද එහිදී නියෝග කෙරිණි.  

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)



අදහස් (29)

අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Bishan Friday, 24 January 2020 10:35 AM

කඩේ යන කෙනෙක් නිසා බේරෙයි.

:       3       252

MaheeFriday, 24 January 2020 03:15 PM

"කඩේ යන සහ කුලියට කහින" වශයෙන් නිවැරදි වියයුතුයි. මමත් හිතනවා අනික් කුලී කාරයෝ එකතුවෙලා කුලී හිමියන්ට කිව්වාම අර නාලිකාවලින් ප්‍රසිද්ධ නොවන තවත් හඬ පටයක් බිහිවෙයි.

:       0       140

GalaparaSaturday, 25 January 2020 03:06 AM

මෙන්න මේ වගේ දඬුවමක්... හැමදාම බොරු වොයිස් කට් දෙන අපේ හමුදුරුවන්ටත් දුන්නොත් නරකද...? මොකද අපේ ශාසනයටත් ලොකු අපකීර්තියක් මේ කරන්නේ...

:       0       461

Hemantha Friday, 24 January 2020 10:40 AM

හොඳ වැඩේ... මේ වතාවේ කෙසෙල් ගසකට කොටලා හොට පැටලිලා වගේ...

:       3       241

sumith Friday, 24 January 2020 10:42 AM

මම සුදනා, මම සුදනා කියලා කොච්චර බෙරිහන් දුන්නත් ඉස්සාගේ ඔලුවේ තියෙන්නේ මොනවද කියලා දන්නවනේ.. දැන් ඉතින් රන්ජන් එක්කම ඉන්න බැරියැ නේද? ඕකටනේ ඔච්චර දැඟලුවේ... කට නිසානේ මාළුවා නහින්නේ..

:       1       319

ලසන්තFriday, 24 January 2020 10:57 AM

කරුම පලදෙනවා කියලා කීවට මෙච්චර ඉක්මණින්...?

:       1       216

ලැවොයිසියර් Friday, 24 January 2020 10:43 AM

අම්මපා ලොකු දෙයක්...!

:       1       234

sudesh Friday, 24 January 2020 10:50 AM

ඉල්ලන් කෑවේ... මොලේ අමාරු කාරයෙක් ප්‍රවේශමෙන්...!!! නාගානන්ද මහත්මයාගෙන් කනේ පාරක් කෑවේ නිකම් නොවෙයි.

:       1       331

dasun Friday, 24 January 2020 10:54 AM

නීතීඥ වෘත්තියෙන් නෙරපා හැරිය යුතු පුද්ගලයෙක්...

:       1       129

ranjithSaturday, 25 January 2020 01:37 AM

අධිකරණයේ ස්වාධීනත්වය රකින්න අධිකරණය ගැන අදිකරණයෙන් පිටකරන විවේචන නතර කළ යුතුය. අද සියල්ල විහිලුවකට පත්වෙලා.. විද්‍යුත් මාධ්‍ය නිවුස් වැඩි හරියක් එක එක කෙනා කරන විවේචන අධිකරණ තීන්දුවලට විරුද්ධව මේක අධිකරණයට බලපෑම් කිරීම නෙවෙයිද? තමන්ට හිතවත් අයව බේරාගන්න නීතියට බලපෑම් කරන එක නරක පූර්වාදර්ශයක් අනාගත පරපුරට...

:       0       1

ලසන්ත Friday, 24 January 2020 10:55 AM

ඇති යාන්තං 7 වැනිදා වෙනකං කනක් ඇහිලා ඉන්න පුළුවන්...!

:       1       94

රංග Friday, 24 January 2020 10:56 AM

කොට්ටෝරුවාගේ හොට පැටලී ඇත. මාධ්‍ය වලින් සහ දුරකථනයෙන් අනුන්ගේ ඕපාදූප සහ අනුන්ගේ කුණු හොයන්නාවූ සියලු දෙනාටත් හොඳපාඩම්...

:       1       134

asiri Friday, 24 January 2020 11:11 AM

හොඳම වැඩේ....

:       3       138

Ruwan Friday, 24 January 2020 11:18 AM

දැන් රණවිරුවන් හිරේ දානවා කියලා කෑගහන්න කෙනෙක් නැද්ද?

:       3       146

බද්රානි Friday, 24 January 2020 11:21 AM

කට කලියාවක් දමා කූඩු කළයුතු කරදරකාරී කෙනෙක්ට කළයුතුදේ ඉටුකිරීම මෙන්ම රටේ ජනතාවට ඉටුකළ සාධාරණය වෙනුවෙන් ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය..!!

:       2       180

sunil Friday, 24 January 2020 11:28 AM

මට හිතුණා කතාකරන විදිහට ළඟදීම ඉල්ලන් කාවි කියලා...

:       2       152

JOE Friday, 24 January 2020 11:28 AM

තව ඉන්නවා සෙට් එකක් ඇතුළට යන්න..

:       2       112

Hafeel Friday, 24 January 2020 11:45 AM

රන්ජන්ටත් මේක තමයි වුණෙත්. ඕනෑවටත් වඩා මාධ්‍ය සංදර්ශන පැවත්වුණොත් මේක තමයි වෙන්නේ. කයිවාරු නවත්තලා සද්භාවයෙන් සහ ක්‍රියාවෙන් වැඩ පෙන්නන්න ඕනේ...

:       15       66

Champa Friday, 24 January 2020 12:39 PM

රන්ජන් අධිකරණයට අපහාස කරපු නඩු ටිකත් අහගෙන ගියා නම් මේ එක්කම... රන්ජන් බළල් අතක් බව ඕනේ කෙනෙකුට පේනවා. රටේ ගෞරවය නැතිම කරලා දැම්මා...

:       153       109

RmmRatnayaka Friday, 24 January 2020 12:59 PM

වැහැලා පෑව්වා වගේ...

:       1       127

රවින් Friday, 24 January 2020 01:08 PM

හිරේදීවත් ටිකක් කල්පනා කෙරුවොත් හොඳයි.. මොලේ ලොකුවටත් කට පොඩිවටත් උප්පත්තියෙන්ම පිහිටලා තියෙන්නේ මොකද කියලා. නැතහොත් දෙයියෝ මවලා තියෙන්නේ මොකද කියලා...!!!

:       1       112

Saman Friday, 24 January 2020 02:19 PM

කුඩු ව්‍යාපාරිකයන් වෙනුවෙන් කතාකරන අනිත් ගිහි පැවිදි අයවත් ගන්න ඕනෑ.

:       0       108

Kumara Friday, 24 January 2020 02:49 PM

ඕවා බොරු සොබන...

:       0       6

Sarath Friday, 24 January 2020 03:39 PM

අංගොඩ පැටවිය යුතුයි..

:       0       113

ranjith Friday, 24 January 2020 03:49 PM

සමස්ත නීතිවේදින්ටම මේ මනුස්සයා හානියක් කරේ... තමන්ගේ තරම නොදන්නා කෙනෙක්.. හිතාගෙන ඉන්නේ අධිකරණය මේ මනුස්සයා කියන විදියට වැඩ කරන්න ඕනේ කියලා...

:       0       127

Ravindra Saturday, 25 January 2020 03:02 AM

එක සැරයක් උපවාසයක් කරන්න පටන් අරගෙන දරුවා විභාගයට එක්ක යන්න කෙනෙක් නෑ කියලා උපවාසේ අතඇරලා ගෙදර ගියා...

:       0       1

ranjith Saturday, 25 January 2020 05:52 AM

අවුරුදු ගණන් උසාවිවල නඩු අහන එක වැඩක් නෑ.. මෙයාට දුන්නා නම් තීන්දුව දෙයි.. උසාවියේ උගත් විනිසුරුවන් දුන්නු තීන්දුවලට අභියෝග කරන අනුවණ කෙනෙක්..

:       0       1

singapuli Saturday, 25 January 2020 06:23 AM

මේ ප්‍රතිචාර දාන අයගේ හැටි තේරුම් ගැනීම රටට ආදරය කරන ජනතාවට නම් පැහැදිලියි.

:       2       0

Guruge Wednesday, 29 January 2020 09:37 AM

නියම තැන හිමි වුනේ... දැන් තමයි කුඩු කාරයන් වෙනුවෙන් පුදුම කඩේ යෑමක් තමයි... ගියේ පහුගිය කාලේ පුරාවටම කවුද දන්නේ නැහැ. ඕකට නිතිඥකමක් දුන්නේ. ලංකාවේ විභාගයක් සමත්වෙලා ගත්ත එකක් නම් වෙන්න බැහැ. ඒ තරම් මොඩයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 2383 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 1899 4

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 1364 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න




අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16872 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 779 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2175 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site