(පී. ශාන්ත බණ්ඩාර)
රඹුක්කන බෝලගම කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අන නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය වෙඩි තබා ඇත. යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගත කරයි.
සැක කකටයුතු පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විශේෂ මර්ග බාධකයක් දමා එහි ගමන් ගන්නා පිරිස පරික්ෂාාවටලක් කර ඇති අතර අලුයම ධාවනය කළ යතුරුපැදියකට නතර කරන ලෙස අණ කළ ද නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය වෙඩි තබා ඇත.
. යතුරුපැදි කරුගේ පාදයකට හා අතකට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අණ නොතැකූ යතුරුපැදියකට වෙඩි