(ගයාන් සූරිය ආරච්චි)
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ
nipuna Wednesday, 12 February 2025 09:22 AM
මෙයා සෘණාත්මක ලෙස අවධානය ගන්න උත්සාහ කරනවා.
Sugath - Kandy Wednesday, 12 February 2025 09:31 AM
මේ මානසික රෝගියෙක්.... පාර්ලිමේන්තුවෙන් එලවන්න කාලයයි දැන්....
m. saman perera Wednesday, 12 February 2025 09:36 AM
උගත් මෝඩ පිස්සෙක්
vihanga Wednesday, 12 February 2025 09:44 AM
අහන්න දෙයක් නෑ මේ යකාට පිස්සු
maalaka Wednesday, 12 February 2025 09:44 AM
මෙයා තාම හොඳ හෝටලේකින් කාලා නැ
Rifan Wednesday, 12 February 2025 10:35 AM
කවුද බං මේ රුහුණු කථාවක් ඇදගෙන උම්බෑ කියන්නේ.
vihangaWednesday, 12 February 2025 11:43 AM
ඉතිං එතන සූජීව අමරසේන කියන්නේ පිස්සෙක් කියලනේ. හැමෝම කියන්නේ ඉතිං එයාගේ ගෝලයොත් එහෙම තමයි.
රම්බොඩ Wednesday, 12 February 2025 10:44 AM
මේ මනුස්සයා තනිකරම කොටි ඩයස්පෝරාවේ අතකොලුවක්. පාර්ලිමේන්තුවේ කතාව ආරම්භ කරන්නේ ඊළාම් රාජ්‍ය කියලයි. කොන්ද පණ ඇති එකෙක් නෑ පාර්ලිමේන්තුවේ . එහෙම හිටියා නම් මේ වගේ හරක්ට උම්බෑ කියන්න ඉඩ තියන්නෙ නෑ. හැබැයි මෙයා ළඟදිම කනවා හොඳ කෑමක්.
සෙනෙවිරත්න Wednesday, 12 February 2025 12:12 PM
රම්බොඩ දකින කෝනයෙන් බලන්නේ රාජපක්ෂලා, අපි දකින්නේ මේක පුද්ගල හැදියාව සම්බන්ධ ප්‍රශ්නයක් විදියට. මොහුට කවුන්සලින් සේවයක් අවශ්‍ය බව පේනවා. මොහු කියන ජාතිවාදි කතා කවුරුත් ගණං ගන්න එපා, ඒක ජනප්‍රිය වෙන්න කරන යල්පැනගිය උපක්‍රමයක්.
රෝහිත Wednesday, 12 February 2025 12:59 PM
නෑ...රම්බොඩ කියන්නේ ඇත්ත...මූට හරි දඬුවමක් දෙන්නැත්තේ අනුර කුමාර මූට භයද..?
Lalla Wednesday, 12 February 2025 02:06 PM
මොහුට ඡන්ද දුන්න අය ගුටිකෑම සාධාරණයි නේද?
වික්‍රම විදුර Wednesday, 12 February 2025 08:22 PM
මම මාලිමාවට ඡන්දය දුන්නේ... දැං මං අහන්නේ ඕක නාමල් රාජපක්ෂ (සිංහල මිනිහෙක්ටම ගැහුවා කියමුකෝ) කලා නම් අද මාලිමාව ජාත්‍යන්තර අධිකරණයෙත් නඩු දාලා සීසීටීවී සාක්ෂි තියන නිසා ඇයි මේ ඇස් කන් පියාගෙන ඉන්නේ එයා යූටියුබර් කෙනෙක් කිය කියා නලින්ද ජයතිස්ස මහත්තයා හැම තැනම කියන්නේ යූටියුබ් වුණාම නීතිය බයද?
විරාජ් Thursday, 13 February 2025 12:07 PM
මෙයා පාර්ලිමෙන්තුවට පත් වෙන්න ඉස්සර මේ වගේ දේවල් දැකලා තිබුනද ? මේ Video
විරාජ් Thursday, 13 February 2025 12:12 PM
මෙයා පාර්ලිමේන්තුවට පත්වෙන්න කලිනුත් මේ වගේ දේවල් වුනාද ? මේ Video එක බලන ඕන කෙනෙක්ට පේනවා අර කොට කලිසම ඇදන් ඉන්න පුද්ගලයා මෙයාගේ phone එක උදුරලා ගන්නවා. මම නම් හිතන්නේ මිනිසුන් මෙයාගේ චරිතය නිසා හැම තැනකදීම එයාව අවුස්නවා කියලා. මේ සිද්ධි YouTube දලා කීදෙනෙක් හම්බ කර ගත්තද ? මේවා නිකන් බොරු ෂෝ කාලේ කන වැඩ - රට හොරු පැත්තක අතල් ගන්නවා අපි මේවා බල බල ආතල් ගන්නවා අපේ වැදගත් කාලය නාස්ති කරගෙන.