( ටී.කේ.ජී.කපිල )
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවර බලා අද(25) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ඒ මහතා සමඟ දූත පිරිස ලෙස තවත් 6 දෙනෙක් ද එක් ව සිටියහ.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති දිනේෂ් ජිනීවා යයි
kamal Tuesday, 25 February 2020 06:56 AM
ආවහම අපිට ජී.එස්.පී පත්තු බැඳගන්න වෙයි.
rana Tuesday, 25 February 2020 07:04 AM
ආපසු එයිනේ ?
Sam Tuesday, 25 February 2020 07:18 AM
ඇයි ශ්‍රී ලන්කන් සැප පහසුකම් මදිද ?
JayanthaTuesday, 25 February 2020 09:52 AM
යකෝ ශ්‍රීලන්කන් ජිනීවා යන්නේ නැහැ.
Jayantha Tuesday, 25 February 2020 08:15 AM
වැඩක් නැහැ. ලෝක මෝඩයෙක්.
gune Tuesday, 25 February 2020 08:38 AM
අනේ අතුරු අන්තරාවක් නැතුව හැකි ඉක්මනින් එන්නම ලැබේවා ! මේ වගේ උතුමන්ලා නැති රටක ජිවත් වෙලා මොකටද?