ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
තමා ආණ්ඩුවට එකතු වූයේ බහුතරය ඇතැයි ප්‍රකාශ කළ නිසා බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව අද පෙනී ගිය බවත් සේනානයක මහතා කීවේය.
ඔහු මේ බව කීවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
(36698)
(ඡායාරූපය හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි .
මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංග
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළි
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි
isurandi Wednesday, 14 November 2018 05:52 AM
හරිම කනගාටුයි මහත්තයෝ ඔයාලගේ මේ විලිලැජ්ජා නැති වැඩ දිහා බලද්දී.
දීපක් කරුනාරත්න Wednesday, 14 November 2018 05:54 AM
මුදලට කෑදර කමේ පක්ෂ මාරු කරන අවස්ථාවාදී දේශපාලුවෝ පක්ෂ භේදයකින් තොරව පිටු දැකිය යුතුයි. උන්ගේ දේශපාලන ගමන නිමා කර දැමිය යුතුයි. වසන්ත සේනානායක දැන් බබෙක් වගේ කතා කරන්නේ. යූ. එන්.පී මන්ත්‍රී වරයෙක් වෙන වසන්තට මහින්ද මහතාගේ රජයට බහුතරය තියෙනවද නැද්ද කියන එක අදාල නැති බව මගේ හැගීමයි. ඔහු සිටිය යුත්තේ ඔහුගේ පක්ශය ආරක්ෂා කර ගනිමින් වන අතර දැන් මොන කතා කිව්වත් ඔහු පිලිගත යුතු නැත.
sudda Wednesday, 14 November 2018 05:55 AM
මේ නම් ඩී එස් සේනානායක පරම්පරාවේ කෙනෙක් නෙවෙයි.
Hafeel Wednesday, 14 November 2018 08:26 AM
සුද්දා, මෙයා ගහන බල්ටි නං රාජිත්, රොනී ද මැල් ඉක්මවා යාවි වගේ.
sumith Wednesday, 14 November 2018 05:56 AM
අනේ හැබෑට මෙයාල රෙදි ඇඳගෙනද ඉන්නේ ,
ගල්කටස් Wednesday, 14 November 2018 05:57 AM
පාර්ලිමන්ටි ජොර්ක්ස් .... රජ ගෙමිබන්ට ජය වෙිවා
sopi Wednesday, 14 November 2018 06:12 AM
මේවට මිනිස්සු හිනා වෙන්නේ කොහෙන්ද මන්දා ?
rizwan Wednesday, 14 November 2018 06:30 AM
ඒ කියන්නේ බහුතරය තිබුණොත් අපායට හරි යනවා කියන එකද?
Bamunuarachchi Wednesday, 14 November 2018 06:40 AM
පක්ෂය මොකක් වුණත් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුය. අපිට කණගාටු මොවුන්ටත් ජනතා මුදලින් පැන්ෂන් එකක් ගෙවීමයි. කතාකරන විලාශයෙන්ම පෙනෙනවා කියන දේ වැඩකට නුසුදුසු බව...
parakkramaWednesday, 14 November 2018 11:07 AM
බමුණු, ඔබ මෙතෙක් කල් කියාගෙන ආපු කතාවලට අනුව, වසන්තගේ ආපසු ගමන ගැනද මේ උරන වෙලා වචන හරඹ කරානේ? ඔබත් ඉතින් මේ කඩා වැටීමට උල්පන්දම් අල්ලපු කෙනෙකු බව හැමෝම දන්නවනේ... කඩේ වහන්නත් ලඟයි.
BamunuarachchiWednesday, 14 November 2018 04:12 PM
කඩාවැටීමට නොවෙයි හලෝ එජාපයේ විනාශයට උල්පන්දම් අල්ලන කෙනෙක් මම. මම මෙරට සිංහල ජාතියට ආදරය කරන ජාතිවාදියෙක්. ජනාධිපතිගේ කතාව ඇසූ සිංහලයෙක් නැවත එජාපයට චන්දය දෙන්නේ නැත.
රවින් Wednesday, 14 November 2018 06:46 AM
හම්බවුණු මූල්‍යමය වාසි එංගලන්තයේ තැන්පත් කරලද ආපහු ආවේ?
chris Wednesday, 14 November 2018 08:50 AM
'විහිලුකාරයෙක් '
naradha Wednesday, 14 November 2018 09:24 AM
මෙවැනි අවස්ථාවාදීන් නැවත කිසිම පක්ෂයකට ගත යුතු නැත.
Kumara Wednesday, 14 November 2018 11:05 AM
පරම්පරාවම හොඳටම කෑවා..
Chandima Thursday, 15 November 2018 02:49 AM
ඇත්තටම හරිම ලැජ්ජාවේ බෑ මේ වගේ මිනිස්සුගැන,