එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (17) පැවැත්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනාවක් එහිදි සම්මත විය.
වැඩිදුර කියවන්න-http://www.lankadeepa.lk/latest_news/15202525
(ඡායාරූප හා වීඩියෝ -ශාන්ත රත්නායක)
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Rizwan Dubai Thursday, 17 August 2017 11:57 AM
නියමයි... එජාපයට ජයවේවා !!!
ලපයා Thursday, 17 August 2017 01:24 PM
මහ බැංකුවට ගේම දුන්න දවසේ ඉඳලාම ජය වෙලා තමයි තියෙන්නේ.
arschfikaa Thursday, 17 August 2017 12:12 PM
මේ පුද්ගලයාව වහාම ඉවත් කරන්න.
sudes Thursday, 17 August 2017 12:52 PM
වෙන්න ගියේ එකක්. වුණේ තව එකක්. කොහොම හරි කට්ටියම එකතුවෙලා බොරු ෂෝ එකක් දාලා අපිට හොරු අල්ලන වැඩේ ඉක්මන් කරන්න දැන් ඉන්න අධිකරණ ඇමතිව අයින් කරලා ඊට සුදුසු මනුස්සයෙක් දානවා කියල රටටම පෙන්නලා. රවී කරුණානායක නිසා ඇති වුණු කළු පැල්ලම දැන් සුදු කරන්න ට්‍රයි කරනවා. අනේ පව් මේ වගේ දේවල් හොදයි ඔය මයික් එක ඉස්සරහට ඇවිල්ලා අදහස් දෙන අයටම...
sisira Friday, 18 August 2017 01:18 AM
තදට තදේ අැන්දහම රිජිෆොර්ම් රන්ජන්ගේ බන්ඩි ගෙඩිය පේනවා ජිම් ගියාට
mahee Friday, 18 August 2017 01:30 AM
මට මතක්වෙනවා බුදුගුනාලංකාරයේ කවි පදයක්. "බොරුවෙන් වඩන බඩ, එබැවින් දුරැර මුන් ජඩ".
තීමාල් Friday, 18 August 2017 03:12 AM
ජපානයේ හිටිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායකතුමා අශුබෝධ මාරසිංහ අද එකසත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස මෙහෙම දකිනකොට අපිට ලැජ්ජාවේ සන්තෝසේ උහලගෙන ඉන්න බෑ.
upul Saturday, 19 August 2017 11:54 AM
මොකටද ජපානේ හිටපු කෙනාට විතරක් බනින්නේ. ඔකොම ජවිපෙ කරුවන් කඩේ යන්නේ එජාපය... ටනේ මේ වෙනකොට...