(රවී ලියනගේ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝද්දල කාසිදෙනිය ප්‍රදේශයේදී අද(5) විශේෂකාර්ය බලකායට අයත් ගිලන් රථයක් පෙරළීයාමෙන් විශේෂ කාර්ය බලකා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසින් සිට කොළඹ දෙසට ධාවන වෙමින් තිබූ මෙම ගිලන් රථය වෙනත් අනතුරක රෝගීන් රැගෙන ඒමට යමින් සිටියදී අධිවේගී මාර්ගයේ 85වැනි කිලෝමීටර්යත් 86වැනි කිලෝමීටරයත් අතර දී මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එස්ටීඑෆ් ගිලන් රථය දකුණු අධිවේගයේදී අනතුරක
rasika Wednesday, 06 September 2017 09:07 AM
අධිවේගී මාර්ගයක යම් වැඩක් යෙදෙනවිට ආරක්ෂාව... කෝ? පොලිස් වාහනයේ ලයිට් නැත. අපේද වාහනයේ ලයිට් නැත. ලුමිනස් ජැකෙට් නැත.