IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

(ඉන්දිකා  රාමනායක)

තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27)  රාත්‍රියේ ඇති වූ ගින්නෙන්  පැල්පත් නිවාස 80 ක්  සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අවතැන් වු එම  පිරිස  කැලණි නදී විහාරයේ සහ  මුවදොර උයන ප්‍රජා  ශාලාවේ රැඳී සිටින බව පොලිසිය   සඳහන් කරයි..

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සිය කියයි.

(ඡෘයාරූප: ළහිරු හර්ෂණ)

 

 

 

 



අදහස් (3)

කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

janabala asamagi Wednesday, 28 September 2022 08:59 AM

තනිකරම බලවේගයේ මිනිස්සුන් ඉන්නේ... කළින් ඔක්කොම නෙළුම් මලේ හිටියේ.. ඕනෑම දෙයක් තිබෙන තැනක්.

:       2       1

Bunny Preena Wednesday, 28 September 2022 09:32 AM

පවු අහිංසක මිනිස්සු... දේශපාලකයන් කාලේ බොරු පොරොන්දු දී හැමදිම ඔවුන්ව රවට්ටන එක සහ දේශපාලකයන්ගේ තුප්පහි වැඩවලට ඔවුන්ව භාවිතා කරපු එක විතරයි. දේශපාලකයෝ සුරසැප විඳිනවා. මෙම ජනතාව අපා දුක් විඳිනවා.

:       3       4

SLWednesday, 28 September 2022 01:29 PM

හදලා දීපු ගෙවල් කුලියට දීලා ආයෙත් පැල්පත් නිවාස වලට ආපු පැල්පත් වාසීන් ඉන්න රටක් මේක...

:       0       3

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site