(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසිය කියයි.
කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළඳසලක හිමිකරුවකු වෙඩික්කරුගේ ඉලක්කය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු වෙළෙඳසල තුළ සිටියදී වෙඩිතැබීමට උත්සාහ දරා ඇත.
ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග එම පුද්ගලයන් දෙදෙනා යතුරු පැදියෙන්ම පලා ගොස් ඇත.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි
ජිල්බු Friday, 21 February 2025 07:05 PM
පොලීසිය එනකම් ඉන්නැතුව ඉඳලා ඒ යතුරු පැදියෙන්ම පලා ගිය එකනම් අන්තිම කැත වැඩක්.
Perera Saturday, 22 February 2025 02:39 AM
රාජපක්ෂලා සාක්ෂි නිශ්ශබ්ද කිරීමේ වෑයමකද?
ගුණරත්න Saturday, 22 February 2025 08:04 AM
මේ ආණ්ඩුව ආවාම සිදුවුණු 80 වැනි ඝාතනය, දැන් වෙඩි තැබීම් කීයද, අපරාධකරුවෝ දැන් රිසි සේ වෙඩි තබමින් යනවා, ඇයි මෙහෙම වෙන්නේ..?