සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධනය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (14) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සහන කප්පාදු නොකරන ලෙසත් භාණ්ඩ මිල අඩු කරන ලෙසත් ඉල්ලීමින් මෙම නිහඬ විරෝධතාවය පැවැත්විණි.
මෙම විරෝධතාවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්
Kamal Thursday, 16 July 2020 04:41 AM
වැඩේ කොහොමද කරන්නේ කියලත් බෝඩ්වල ලියලා පෙන්නුවා නම් තමයි හොඳ..
jayampathi sampath Thursday, 16 July 2020 03:05 PM
ඩොලර් කාක්කෝ වැඩ පටන් අරගෙන...