(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව සිද්ධමුල්ල නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙන් මත්කුඩු සහ උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කියයි .
පොලිසියේ වැටලීමක් සමගම එහි සිටි පුද්ගලයන් දෙදෙනකු පළා ගොස් ඇත.
එම නිවස මත්කුඩු කිලෝ හයයි ග්‍රෑම් එකසිය හැත්තෑ හයක් සහ නයින් එම් එම් උණ්ඩ දහනමයක් පොලිසිය භාරයට ගෙන ඇත.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අම්බලන්තොට ප්‍රදේශයේ දී මත්කුඩු කෑම් හතලියක් සමග අත්අඩංගුවට ගත් 19 හැවිරිදි පුද්ගලයකු ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරී ඩියුපි අමරතුංග මහතා පැවසීය.
පලා ගිය පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි අමරතුංග මහතා කීය.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී