IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු

(අංජුල මහික වීරරත්න)

සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය.

අමාත්‍යංශ යනු ආණ්ඩුව නැමැති යාන්ත්‍රණයේ කොටස් බව කී ජනාධිපතිවරයා රටේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සියලු දෙනාම බැඳී සිටින බව සඳහන් කළේය.

එම ක්‍රියාවලියේදී ජනාධිපති කාර්යාලය, කැබිනට් මණ්ඩලය  සහ අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍රස්ථාන ලෙස බැඳී වැඩ කටයුතු කළ බව කී ජනාධිපතිවරයා  වැඩකටයුතු පැය 8 කට හෝ සතියේ දින පහකට සීමා වන්නේ නැතැයි ද 2023 අවසානය වන විට රට සාමාන්‍ය තත්වයට ගැනීමට කැප වී වැඩ කටයුතු යුතු බවද සඳහන් කළේය.



අදහස් (4)

කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු

ganegoda Monday, 02 January 2023 12:34 PM

සංවර්ධනයකට යොදවන්න තිබුණු සල්ලි හොරකම් කරලා රට හූරගෙන කාපු උදවියම රට ගොඩදැමීමේ රංගනය කරනකොට තමයි අපිට හිනායන්නේ...! බැංකු මංකොල්ලයේදී අපිට එකතු වෙන්න අඬගැහුවේ නැහැනේ... !

:       11       12

senaMonday, 02 January 2023 02:06 PM

හරියටම හරි... මහබැංකුව කැඩුවා... යාලුවොත් එක්ක බෙදාගත්තා.. සීනි බදුවලින් හොරාකෑවා. යාලුවොත් එක්ක බෙදා ගත්තා... ඊට පස්සේ සුදුළූණු... මෙයාලා යාලුවොත් එක්ක හොරාකනවා. අපි වන්දි ගෙවනවා...

:       5       8

DM Monday, 02 January 2023 01:52 PM

ඔබතුමයි, අනිත් දේශපාලකයිනුයි කඹේ අත හැරියොත් රටම ගොඩ...

:       3       12

sharm warn Monday, 02 January 2023 02:50 PM

කබා අඳින්න... නෑ අපි හොයනවා හයිය කබායක්... හොරු ඔක්කොම එකට ගැටගහලා ඒ එක කූඩුවක දාලා කාලකණ්ණි පාදඩ හොරුන්ගෙන් රට බේරගන්න..

:       2       6

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන







වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25606 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site