කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
කටුනායක හා ජාඇල අතර ප්‍රදේශයේ ගින්නක් සමඟ ඇතිවූ දුමාරයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අධිවේගී මාර්ගයේ 18 සහ 19 සැතපුම් කණුව ආසන්නයේ මෙම දුමාරය හටගෙන තිබේ.
ඡායාරූප - පුෂ්පකුමාර මල්ලවාරච්චි
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ-කටුනායක අධිවේගය තාවකාලිකව වහයි
Don Monday, 24 February 2020 02:47 AM
ගිනි තියපු අය අල්ලාගෙන මාංචුපිටින් පෙන්නන්න කවුරුත් නැද්ද?