IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක්

(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත.

මෙම නව රොබෝ යන්ත්‍ර දෙක චීන රජයෙන් පරිත්‍යාග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

(ඡායාරූප සහ වීඩියෝ - ටී.කේ.ජී.කපිල)



අදහස් (11)

ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක්

Yapa Friday, 01 November 2019 07:45 AM

මෙහි සාර්ථකත්වය බලා විශේෂයෙන් පසුගියදා ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස නම් කර පළාලි ගුවන්තොටුපළද මෙය ‍යොදා ගත යුතුය.

:       26       73

janatha Friday, 01 November 2019 07:48 AM

ඔවුන් දෙන්නව තුවක්කු දෙකකුත් අතට දීල හිටවලා තියන්න ඕන වී.අයි.පී කට්ටිය ඇතුල් වෙන පැත්තෙන්. එහෙම උනොත් රටේ සැහෙන ලොකු ලොකු මළගෙවල් ටිකක් ජනතාවට දැකගන්න ලැබෙයි.

:       2       361

RaveendraFriday, 01 November 2019 10:27 PM

janatha මයා වෙත, ඇත්තෙන්ම වීඅයිපී යන්නේ තේරුමත් ඇති නිසා එම පාදඩයන් රට ඇතුළට එන, රටින් පිටවෙන තැන්වල තමයි තියන්න ඕනේ... කොහොමත් මේ 225 ම හොරකමේ කෙළ පැමිණි පින්වත් සත්ගුණවත් අයනේ..

:       0       5

Ruhunu Friday, 01 November 2019 07:58 AM

ගුවන් තොටුපළේ අල්ලස් ගන්න සේවකයන් අල්ලන්න රොබෝ කෙනෙකුත් හැදුවනම් තමා හොඳ.

:       0       115

janis Friday, 01 November 2019 08:20 AM

මේවා බොරු සෝබන වැඩ. ලෝකේ දියුණු රටවල පවා මේ සදහා පුහුණු කල සුනඛයන් යොදා ගනිද්දී මේ රොබෝ වලට වැඩ ප්‍රතිඵල තිබේද? චීනයෙන් නිකන් දුන්නට සතිදෙකෙන් මේක අබලන් වී චීනයෙන් අලුත්වැඩියා කරගැනීමට අධික මිලක් යනවා .මේ ටික අපේ ලොක්කන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

:       155       273

sharm warnFriday, 01 November 2019 09:03 AM

ඔබ කියන කතාව සහතික ඇත්ත... බල්ලන් යොදා ගන්නේ නැත්තේ මුස්ලිම් ජාතික සංචාරකයන් පිනවන්න නේ... එකනේ ප්‍රශ්නේ... මතකයිනේ මුස්ලිම් පල්ලිවලට බල්ලන් අරන් ගියා කියලා නටපු නැටුම...

:       17       270

lankasri Friday, 01 November 2019 09:53 AM

රොබෝ දන්නවා පොහොට්ටුවේ නම් අහක බලාගෙන ඉන්න ඕනේ කියලා.

:       57       272

Kumar Friday, 01 November 2019 02:49 PM

මෙතරම් දියුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය වැටලීමට සහාය වෙන්නේ සුනඛයින්.

:       0       64

kanalSaturday, 02 November 2019 09:37 AM

ඇමෙරිකාව වගේද අපේ දෙදහස් පන්සීයේ වරුණේ...

:       0       1

මේඝවර්ණ අභය Saturday, 02 November 2019 08:10 AM

අල්ලස් ගන්න පුරුදු වුණු පළමු රොබෝලා දෙන්නා හැටියට මේ දෙන්නා ඉතිහාසගත වේවි..!!

:       7       5

lalThursday, 07 November 2019 10:02 PM

මරු කියමන!

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 2512 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 1963 4

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 1365 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න




අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16872 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site