IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්

(රුමේනියාවේ වෙසෙන ලාංකිකයන් පිරිසක්)

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති. 

විදෙස් ගතව සිටි ලංකාදීප පාඨකයින් විශාල පිරිසක් මේ වන විට ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල සිට මැතිවරණ ප්‍රතිඵල දෙස නොඉවසිල්ලෙන් බලා සිටි.

ඒ අතර ඉතාලියේ දී ජයග්‍රාහී රැලියක් පැවැත්වීමට ද එරට සේවය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සූදනම් වන බව දැන ගන්නට ඇත.

එතෙර සිටින ඔබගේ ප්‍රදේශයේ ඡන්ද උණුසුමත් අප හා බෙදාගන්න [email protected] වෙත හෝ whatsapp 076-5008149 ඡායාරූපයක් එවන්න.

ලංකාදීපTV නාලිකාව ඔස්සේ  සජීවීව නැරඹිය හැකියි.


එංගලන්තයේ බ්‍රිස්ටන් නගරයේ පිරිසක් ඡන්දය නැරැඹූ අයුරු

 

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් 

(රුමේනියා වෙසෙන පිරිසක්)



අදහස් (4)

ඡන්දෙට එතරත් හරිම උණුසුම්

ranjith Sunday, 22 September 2024 06:43 AM

මේපාර ඡන්ද ප්‍රතිඵලවත් බලලා කාලකණ්ණි දේශපාලුවෝ පැත්තකට වෙලා හිටියනම් හොඳයි දශක ගාණක් රට කාපු කාලකණ්ණි

:       7       56

රම්බොඩ Sunday, 22 September 2024 03:14 PM

බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිඵල වෙනස් මුහුණවරකට ආවා. එය එසේ වීමත්.හොඳ යැයි සිතෙන්නෙ ජයත් පරාජයත් දරාගත නොහැකි ජන කොටසක් ඉන්න බැවිනි.

:       2       27

අබ්දුල් හලීම් Sunday, 22 September 2024 04:09 PM

ආගම, ජාතිය සහ ඇදහිල්ල කුමක් වුවත්, බොහෝ මිනිසුන් සාමයට ආදරය කරන්නන් ය; යුක්තිය, සුරක්ෂිතභාවය සහ සන්සුන් භාවයෙන් යුතුව ඔවුන්ගේ ජීවිතය ගත කළ යුතුය. "බෙදා පාලනය" අපිව බොහෝ මට්ටම්වලට බෙදූ බව ඔබ දන්නවා ඇති. විවිධත්වයට එහා ගිය එකමුතුකම, ආදරය ඇති ජාතියක් ස්ථාපිත කිරීමට පෙරට එන ලෙස අපේ රටේ තරුණ තරුණියන්ගෙන් මගේ බලවත් ඉල්ලීමයි. මම අපේ නව ජනාධිපතිවරයාට මගේ හද පිරි සුබපැතුම් එක්ක සාදරයෙන් පිළිගන්නවා වගේම නීතිය හා සාමය, අධිකරණය සහ පොලිසිය කිසිම ආකාරයක බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස ඉතා බැරෑරුම් ලෙස ඉල්ලා සිටිනවා. එසේම, මම පොරොන්දු ක්‍රියාවන් බලාපොරොත්තු වෙමි, නමුත් ඉක්මන් නොවේ.... සැලකිලිමත් පුරවැසියෙක්, අබ්දුල් හලීම්

:       0       17

Don Sunday, 22 September 2024 04:28 PM

අපි ජපානයේ ඉයේ රැ ඉදන් තවම ඇස් අරන් බලාගෙන ඉන්නේ

:       1       16

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 1297 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න




අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16817 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ




මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site