(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරවරු 8.15 ටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 8.17 ට උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ අතර විශේෂ ආරාධිත අමුත්තකු ලෙස රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් ස්ලෙග්හෝ මහතා ද මෙම උත්සවයට එක්විය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, කතානායක කරු ජයසූරිය මහතා, මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් දින උළෙල ඇරැඹේ
Amula Tuesday, 04 February 2020 03:51 AM
ඇත්තටම අපි නිදහස් ජාතියක්ද? මොකක්ද අපට ලැබිලා තිබෙන නිදහස...