IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්

(ශාන්ත රත්නායක)

ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද (7) උද්ඝෝෂණයක නිරත විය.

එහිදි විරෝධතාකරුවෝ කොටුව මහජන බැංකු කාර්යාලයේ සිට ලෝටස් පාර දක්වා පා ගමනින් ගොස් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාවයේ යෙදුණහ.

 



අදහස් (1)

බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්

nimal Friday, 08 December 2017 05:34 PM

කාර්යාල සහ සාප්පු සේවක පනත දැනට වසර 63ක් පමණ පැරණි පනතක්. කාලයට අනුරූපිව මෙය අද දක්වා වෙනස් වී නැත. වෙනස් කිරීමට මෙතෙක් පැවති කිසිදු රජයක් මගින් හෝ උත්සාහයක් ගෙන නැත. එක උදාරණයක් ගතහොත් මෙම පනතට අනුව බොහොමයක් පුද්ගලික ආයතන වල පැමිණීමේ ලේඛනයක් (ඊ පෝරමය) අත්සන් කිරීමක් දැනට සිදු නොවන අතර පැමිණීම සටහන් කරනු ලබන්නේ ඇගිලි සලකුණු සටහන් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් මගින්. මෙවැනි දෙයක් ගැන මෙම වසර 63ක් පැරණි පනතේ කොහෙවත් සඳහන් නොවේ. එසේනම් අදට ගැලපෙන් අයුරින් මෙම පනත සංශෝධනය කල යුතු වෙනවා. හැම දෙකටම විරුද්ධ නොවී මෙම පනතේ අඩුම වශයෙන් සංශෝදිත මුල් පිටපතක් වත් සකස් කර වෘත්තිය සමිති වල අනුමැතිය සඳහා ලබා දෙනකල් සිටියොත් නරකද?

:       3       9

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16002 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2035 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site