IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බලු දඩයමේ ඇවිත් දර කාමරයට වැටුණු කොටි පැටවා

(රංජිත් රාජපක්ෂ)

දිඹුල පතන  මවුන්ට්වර්නන් වත්තේ මැද කොටසේ වතු නිවාසයක දර කාමරයක් මත වැටි කොටු වි සිටි කදුකර කොටි පැටවකු නිරුපද්‍රිතව බේරා ගැනිමට වනජිවි නිලධාරිහු සමත්වූහ.

රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිනිදෙණිය මහතා සහා නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා කදුකර කොටි පැටවා ආරක්ෂිත කුඩුවකට අල්ලා සුදුසු පරිසරයකට මුදා හැරිම සදහා රැගෙන යනු ලැබුහ.

සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටි පැටවා නිවසේ වහල මතින් දර කාමරයට  වැටි සිටියදි එම නිවසේ පදිංචිකරු  ඒ පිලිබදව දැක දිඹුල පතන පොලිසියට සහ වනජිවි නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වනජිවි නිලධාරිහු  කොටි පැටවා මුදා ගැනිමට පියවර ගත්හ.

නිවසේ හිමිකරු පවසන්නේ තම වතුයායේ නිතර නිතර කදුකර කොටියන් සැරි සරන බවත්, එම කදුකර කොටියන් අල්ලා වෙනත් සුදුසු පරිසරයකට රැගෙන ගොස් මුදා හරින ලෙසයි.



අදහස් (2)

බලු දඩයමේ ඇවිත් දර කාමරයට වැටුණු කොටි පැටවා

Surathala Wednesday, 05 October 2022 10:07 PM

දර මඩුවට ගිනිතියන්නේ නැතුව කොටි පැටියා බේරාගත්තාට පින්

:       0       0

Jayantha Thursday, 06 October 2022 12:02 PM

මිනිහා ඌරන් දඩයම් කරලා දැන් උන් නැති නිසා මම බල්ලෝ පස්සේ ආවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site