වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙන්න අමුත්තෙක් ඇවිත් මෙයා තමයි කරපිංචා කොළයා...
වන්නිතිලක් Thursday, 28 November 2013 12:06 AM
ස්තුතියි සමන්ති! හැබැයි මේ රූපයේ සිටින කෘමියා සතෙක්. කොළ දුඹුරු වැනි වර්ණ කිහිපයකින් හා ලොකු පොඩි උප විශේෂ ගණනකින් යුතු සර්ව ව්‍යාප්ත සතුන් වර්ගයක්. (නි)
එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Sunday, 01 December 2013 03:39 PM
මම පුංචිම දවස්වල නිමිනන් ගසක් තිබුනා මිදුලේ. ඒකේ ඔය සත්තු හිටියා.(නදී)
වන්නි තිලක් Wednesday, 27 November 2013 04:48 AM
සමන්ති, ඔබේ නිරීක්ෂණය වැරදියි. මේ කෘමියා බිත්තර මගින් බෝ වෙන විලෝපීය හෙවත් වෙනත් කෘමීන් ආහාරයට ගන්න සැබෑ ජීවියෙක්. ගසකින් බිහිවෙන කතාව වැරදි විශ්වාසයක්. (නි)
සමන්ති Wednesday, 27 November 2013 07:47 PM
තිලක් ඔබ "කලමිධමොනාස්" (කුලය- clamydomonadoceae , වර්ගය - clamidomonas ) දැක තිබේද? සුර්ය ආලෝකයෙන් ආහාර ලබාගන්නා නිසල ජලයේ පිහිනායන පැලෑටියකි පිහිනාගීයාට සතෙක් නොවේ . ඉතා කුඩාය. අන්වීක්ෂයකින් බැලිය යුතුය . අපි නොදන්නවාට පරිසරය පරීක්ෂා කිරීමෙන් බොහෝ දේවල් නිරීක්ෂනය කල හැක.(නදී)
සෙනරත් Tuesday, 26 November 2013 08:02 PM
අපි නම් කියන්නේ දෙහි කොලය කියලයි මොකද හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන නිසා (නදී)
සමන්ති Tuesday, 26 November 2013 08:05 PM
මෙය කලාතුරකින් සිදුවන (විරල) දෙයකි . බොහෝවිට මුල් අවස්තාවේ මෙම සතාගේ අග කෙලවර (කුඩාකොලය) කරපිංචා ඉත්තෙ ලොකු නාරටියට සම්බන්ද වී පවතියි . කෙනෙකුට කීවත් විස්වාස නොකරයි . මුල් දිනවල ආහාර ගන්නේ කරපිංචා ගසෙනි . (නදී)
අසෝකා Thursday, 05 December 2013 02:19 AM
එක එක ගස් වර්ගවල ඒ ඒ ගස්වල කොළ වල හැඩයට මේ සතුන් හැදෙනවා. පේර කොළවල හැඩයට, දෙහිකොලේ හැඩයට, රඹුටන් කොළයේ හැඩයට. ඒ ඒ ගස්වල හැටියට. දෙළුම් ගස්වල නම් එහි නටුවේ හැඩයටත් හැදෙනවා.නමුත් කොහොමද හැදෙන්නේ කියන්න නම් අපි දන්නේ නැහැ. දැකලා තියෙනවා. (නි)