IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහ මැතිවරණයක් ඉල්ලා වෘත්තිය සමිති වීදී බසිති

 

( ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

රට අස්ථාවර නොකර ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි. 

දුම්රිය,වරාය,ලංගම, ඇතුළු රජයේ ආයතන ගණනාවකම සේවකයින් මේ සඳහා එක්ව සිටි අතර මේ හේතුවෙන් කොටුව දුම්රියපල ඉදිරිපිට ඕල්කට් මාවතේ කොළඹ දෙසට මාර්ගයේ එක් මං තීරුවක් අවහිර විය.



අදහස් (18)

මහ මැතිවරණයක් ඉල්ලා වෘත්තිය සමිති වීදී බසිති

athura Tuesday, 27 November 2018 01:48 PM

මෙතන ඉන්න බහුතරයක් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිලාට ගැතිකම් කොට සුදුසුකම් නැතිව රස්සා වලට රිංගගෙන පුටු රත්කරන කට්ටිය.

:       230       684

Jagath LeanageWednesday, 28 November 2018 09:59 AM

වෘත්තිය සමිති කියන්නේ සේවකයාගේ වෘත්තිය අයිතිවාසිකම් දිනා ගන්න තැනක් මිසක් එක එක අයට කඩේ යන තැනක් නෙවෙයි .

:       5       25

kapThursday, 29 November 2018 04:49 AM

ඔයා ලංකාවෙද ? හිතට එකඟව කතාකරන්න...

:       0       11

suranga Tuesday, 27 November 2018 02:16 PM

රට අස්ථාවර කලේ කවුද?

:       33       313

රමල් Tuesday, 27 November 2018 02:34 PM

මහා මැතිවරණයක් තියන්න පුළුවන්... නමුත් නීත්‍යානුකූල රජයක් යටතේ

:       36       236

Nimal Tuesday, 27 November 2018 06:14 PM

මේ රටේ ජනතාව 2015 අගෝස්තු මාසයේ තීන්දුවක් දුන්නා රජය වසර 5 ක් ගෙන යාමට. ඔවුන්ට අවශ්‍ය වුනේ නැහැ වසර 3කින් ඒ රජය අවසන් කිරීමට සහ නැවත වසර 3 කින් මැතිවරණයකට යාමට. 2015 අගෝස්තු මාසේ රජය පිහිටෙව්වේ වසර 5 කටයි. ඒ ජනතාව ද රට අස්ථාවර කලේ එහෙම නැතිනම් ඔවුන් පත් කල දේශපාලකයින්ද? ඒ අස්තාවරයට වග කියන්න වෙන්නෙත් ඒ ජනතාවටමද? මැතිවරණයකට බිලියන් ගණනාවක් යනවා කියා මැතිවරණ කොමසාරිස්ම කියනවා. ඒ සල්ලි දෙන්න වෙන්නෙත් මේ ජනතාවටමයි. මේ කාගේදෝ බළල් අත් වගයක් නේද?

:       51       333

rocky Wednesday, 28 November 2018 12:45 AM

ජනතාව කියන්නේ ඔහෙලා විතරක් නොවෙයි. අපිත් ඉන්නවා! අපිට මේ හොර ආණ්ඩුවක් යටතේ මැතිවරණයක් කොහොමටත් උවමනා නැහැ. ඇයි, මේ රට අගාධයට දාපු ජනාධිපතිට එරෙහිව පෙළපාලි නොයන්නේ? ඇයි, ජනාධිපතිවරණයක් නොඉල්ලන්නේ?

:       109       440

uddika Wednesday, 28 November 2018 02:37 AM

ඊට‍ වඩා හොද නැද්ද තමන් වැඩ කරන ආයතන ලාභ ලබන තත්වයට ගන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න, පිං පඩි ගන්නේ නැතුව අපි දුක් මහන්සියෙන් හම්බ කරලා ගන්න මුදලින් ගෙවන බදු වලින්

:       1       204

kapThursday, 29 November 2018 05:13 AM

ලංකාවේ බුරුවන්ට තේරෙන්නෙ නැත්තෙ ඔබතුමාගේ කතාව තමයි.

:       1       9

bangara Wednesday, 28 November 2018 05:41 AM

මෙතන ඉන්නෙ සියලුම දෙනා දේශපාලනයෙන් රැකියාව ලබා ගත්ත අය... මෙයාලට දේශපාලන යථාර්ථයක් ගැන හැඟීමක් නෑ....

:       55       206

ase Wednesday, 28 November 2018 06:08 AM

රටක ජනතාව පත් කරන පාර්ලිමේන්තුව අනුගමනය කල යතු නීති මාලාව ව්‍යවස්ථාව, එයට අනුකුලව පවත්වන්න ඡන්දයකට අපේ හදවතින්ම එකගෙයි, නැතිව මේ යන විදයට කවදාවත් අපට ස්ථාවර ආණ්ඩුවක් සාදාගන්නේ කොහොමද ?

:       1       35

Fazal Wednesday, 28 November 2018 06:30 AM

ඔව්, ජනාධිපතිවරණයක් අවශ්‍යයි. මොකද, නැවත මහ මැතිවරණයකින් එතුමා කැමති අයට බහුතරය නැති වුනොත්.

:       0       7

sumith Wednesday, 28 November 2018 06:35 AM

ඔය මිනිස්සු කරන්න ඕන ඕව නොවේ, තමන්ගේ ආයතනවල සේවය ලබාගන්න එන අහිංසක මිනිස්සුන්ට හොද සේවයක් දෙන එක , වැඩි කතා ඕන නැහැ ඔතන ඔය කොටුව දුම්රියපළ ඇතුලේ ටිකෙට් බූක් කරන තැන ඉන්න මිනිස්සු , රජයේ සේවකයෝ , මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නවද , හරියට බල්ලන්ට වගේනේ කතා කරන්න්මේ , මොනවා හරි දෙයක් ඇහුවොත් , උත්තර දෙන්නේ එපා වාහෙට හොදි බෙදන්න වගේනේ , චන්දයක් ඕන අපට නොවේ රාජපක්සේ ආණ්ඩුවේ හිටිය හොරුන්ට , හොරුන්ට දඩුවන් නොදුන්නා එකේ ප්‍රතිපල අද නෙලගන්නවා නේද ගොයියෝ

:       0       4

Rata Perata Wednesday, 28 November 2018 07:19 AM

මෙතන රාජපක්ෂට කඩේ යන පින් පඩි කාරයෝ ඉන්නේ. රස්සාවෙන් එලවල දැම්මානම් හරි, එතකොට මැතිවරණ ඉල්ලන්න ඉස්සරවෙලා ගන්න පඩියට වැඩ කරන්න පුරුදු වෙයි.

:       1       7

ධනුෂ්ක Wednesday, 28 November 2018 12:53 PM

කට්ටිය මොකටද තව අවුරුද්දක් නොඉවසා ව්‍යවස්ථාවේ තියන සිදුරු හොයහොයා අාණ්ඩු පෙරලන්නේ. මැතිවරණ තියන්න හදන්නේ. රටට අාදරේටද? නෑ... විභාග වීමට නියමිත නඩු කනපිට හරවන්න හිතාගෙන. මේ වගේ බත් බැලයොයි. කටු ලොවින්නොයි, අන්ධ භක්තිකයොයි අර මහින්දලාට ඡන්දය දීපු බුද්ධිමත් මිනිස්සු පවා එ්ක දන්නවා පිළිගන්නවා. මේ කියන වගන්තියට අනුව ජනාධිපතිට ඊළඟ ඡන්දෙට පස්සේ එන අාණ්ඩුව වුණත් සතියකින් විසුරුවන්න පුළුවන්නේ...

:       9       14

Don Thursday, 29 November 2018 02:37 AM

වුර්ථීය සමිතිවල කාර්යභාරය රාජපක්සලාට කඩේ යන එක

:       1       6

Nalika Ranasinghe Thursday, 29 November 2018 03:46 AM

මේ රටේබහුතරය දන්නවා මෙයාල තමන්ගේ රස්සාව හරියට කරන්නේ නෑ . මහා චන්දයක්තියන්නේ මෙයාලගේ අම්මගේ අප්පාගේ සල්ලි වලින්ද ? මෙයාලට කරන්න තියෙන්නේඉස්සෙලම තමන්ගේ මාසෙක පඩිය මැතිවරණයක් වෙනුවෙන් පුජා කරන්න.

:       0       0

jutin Thursday, 29 November 2018 04:00 AM

ප්‍රශ්නය ජනාදිපති සහ ඔහුගේ බල තන්හාව , ජනදිපතිවරණයක් තමා අවශ්‍ය

:       1       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5352 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2243 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16886 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site