IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහබැංකුවට පනින්න හැදූ නව දෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් 09 දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි.

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බසයකින් පැමිණ මෙසේ   ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී ඇත.

 

මේ හේතුවෙන් ඒ අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.

 

 



අදහස් (6)

මහබැංකුවට පනින්න හැදූ නව දෙනෙක් අත්අඩංගුවට

wedage Tuesday, 08 August 2023 11:43 AM

රනිලය නැත්ද

:       5       16

අර්ජුන් Tuesday, 08 August 2023 12:56 PM

පනින්නෙ නැතුව අපි වගේ කාර් එකේ ගිහින් කැඩුවනම් ඕකුන් සේරම කුක්කො වගෙ නකුට වනනවා

:       2       18

Perera Tuesday, 08 August 2023 01:08 PM

මහ බැංකු සුද්ද කරපු කෙනෙක් රටේ මුල්පුටුවේ අනිකා සිංගප්පූරුවට පැනලා. මේ කොහේවත් හිටපු නිකමුන් ටිකක් කුදලාගෙන යනවා... මහාවීර ක්‍රියාවක් කළා වගේ අපේ අපත පොලිසිය.

:       0       0

ජානකි Tuesday, 08 August 2023 01:11 PM

අර හිනාවෙවී ඉන්න WPC නෝනා හිනා වෙන්නේ බෙහෙත් විෂවෙලා ඉස්පිරිතාලේ මැරෙන ලෙඩ්ඩුන්ටද? ළමයින්ට ඉස්කෝලේ යන්න පොත් ටික අරන් දෙන්න බැරුව. කෑම පිඟානට මාලු කෑල්ලක් බෙදන්න බැරුව හූල්ලන අම්මලාටද? පෙන්ෂන් ගිය දාට ඊපීඑෆ් එක අරන් ගෙදර වැඩ ටික ඉවර කරගන්න ඉන්න තාත්තලාටද? එහෙම නැත්නම් මහ බැංකුව කඩපු උන්ටද? නැත්නම් තමුන්ගෙම WPC සහෝදරියන්ව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු ඕඅයිසිටද?

:       0       0

Shashika519 Tuesday, 08 August 2023 01:22 PM

ණය හොරු ටික...

:       0       0

City Tuesday, 08 August 2023 04:03 PM

මේක නරක ආදර්ශයක්, අරගලයේ නරක පැත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 13860 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site