( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රජරට විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටින සිසුන්ගේ එම පංති තහනම වහා ඉවත් කරන ලෙසත්,දැනට වසා දමා ඇති එම විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් ඉල්ලමින් සිසුහු අද (03) උද්ඝෝෂණයක් කළහ.
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාව පැවැත්විණි
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තෝරයාය ප‍්‍රදේශයේ අද උදෑසණ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 22 තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රජරට සිසුහු කොටුවේ විරෝධතාවක
ruchi Saturday, 05 January 2019 02:06 PM
මහජනතාව එකතුවී මොවුන්ට පහරදිය යුතුයි. පිනට ඉගෙන ගන්නවා මදිවට ජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා.
MO Sunday, 13 January 2019 01:53 PM
මේ අය ඉගෙන ගන්න එක ඇර අනිත් සේරම දේවල් කරනවා.ඉතිං රටකට යන කලක් තියෙනවද. මේ අයගේ අම්මලා තාත්තලා තවම කොන්ද කුදු වෙලත් අත් පය වාරු නැතත් ඉන්න හිටින්න කන්න බොන්න දෙන්න නොමැරි මැරි මැරි වැඩ කරනවා. රටේ අනිත් අහිංසක මිනිස්සුත් උපයන ආදායමෙන් ගෙවන බදු මුදල් කාබාසිනියා කරනවා මේ අය.