IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රන්ජන් හඬ පරීක්ෂණයකට රැගෙන එයි

ළහිරු හර්ෂණ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.

 

 



අදහස් (36)

රන්ජන් හඬ පරීක්ෂණයකට රැගෙන එයි

Ranale Friday, 07 February 2020 05:40 AM

අයියෝ රන්ජන්ගේ වෙස් ඔක්කොම ගැලවිලා. දැන් යහපාලනය දෝරේ ගලනවා.

:       637       607

Warnakulasuriya Friday, 07 February 2020 07:48 AM

සමහර රජකම් කළ අය ජනේලයේ එල්ලි අඬපු දවසකුත් තිබුණා. සමහර අය ගුවන්තොටුපොලෙන් ඇමරිකා පැනපු අයත් ඉන්නා බව අපි අමතක නොකළ යුතුයි. රන්ජන් මොන වැරදි වැඩේ කළත් ජනතා⁣වගේ රුපියලක් සොරාගෙන පරම්පරා ගණනාවකට ධනය රැස් කරලා නැත. රටකට ජනතාවකට වැදගත් විය යුත්තේ එයයි.

:       544       2590

BamunuarachchiSaturday, 08 February 2020 06:23 PM

රටකට ජනතාවකට වැදගත් විය යුත්තේත් ගරුකළ යුත්තේත් එයයි.

:       0       26

Bamunuarachchi Friday, 07 February 2020 06:11 AM

ඉස්සෙල්ලාම බබා කියවන්න. අනික් ඒවා එයා කීවාට අපිට කියන්න ලැජ්ජයි.

:       349       169

BernardFriday, 07 February 2020 10:16 AM

බමුණා මහත්තයා රෙදි ඇඳගෙන දන්නේ නැහැ කතා කරන්න. වෙනස මොනතරම්ද...?

:       55       446

BamunuarachchiFriday, 07 February 2020 12:37 PM

චා චා මොකද ඔබ හිතුවාද මමත් ඔබ වගේ රෙදි නැතුව ඉන්නවා කියලා...? රන්ජන්ට කැමති මිනිසුන් රෙදි නැතිව ඉන්න බව අපි දන්නවා...

:       207       88

BamunuarachchiFriday, 07 February 2020 12:51 PM

හලෝ මම කතා කරන්නේ කාගේවත් රෙදි ගැන නොවෙයි රන්ජන්ගේ හඬපට අහලා එම හඬපටවල අඩංගු දේවල් ගැන. ජනමාධ්‍යවල පළවුණු ඒවා ගැන... ඒ හඬපට අහලා එ්වා ගැන කතා කරන්න කාගේවත් රෙදි හොදන්න හදන්නේ නැතිව. මුළු රටම කතා කරන්නේ රන්ජන්ගේ හඬපට ගැන නමුත් ඔහෙලා හඬපට ගැන කතා කරන මිනිසුන්ගේ රෙදි හෝදන්න හදනවා. ලැජ්ජයි හලෝ... අහන්න රන්ජන්ගෙයි, හිරුනිකාගෙයි හඬපටය...

:       3       33

WasudewaSaturday, 08 February 2020 02:36 AM

අයියෝ... මේ බමුණු මහත්තයා මොනතරම් මෝඩද? පහුගිය දවස් වල මුළු රටටම හෙළිවුණා. රන්ජන්ගෙයි, හිරුණිකාගෙයි හඬපට හොරෙන් කටහඬ වෙනස් කරලා හදපු ඒවා බව. අනේ මෙහෙමත් බමුණු ගොන් මහත්තයෙක්... පොඩ්ඩක් පත්තරයක් එහෙම කියවලා කමෙන්ට් දැනුවත් වුණොත් හොඳයි..

:       551       327

BamunuarachchiSaturday, 08 February 2020 04:57 AM

"හිරුණිකාගෙයි හඬපට හොරෙන් කටහඬ වෙනස් කරලා හදපු ඒවා බව. අනේ මෙහෙමත් බමුණු ගොන් මහත්තයෙක්.." කව්ද හිරුනිකාද කීවේ හඬපට වෙනස් කරලා කියලා? ඉතින් හලෝ ඒ හඬපට බොරුයි කියලා කීව පලියට එයා විශ්වාස කරන ඔබත් මෝඩයෙක් නේද? එතකොට අධිකරණයට බලපෑම් කරන හඬපට බොරුද හලෝ? පද්මිනී බාර අරන් ඉවරයි... ඒ හඬපට එයාගේ ෆෝන් එකෙන් ගිය ඒවා කියලා. විනිසුරුවන්ගේ වැඩ තහනම් කළේ නීතිපතිට වැරදිලාද?

:       207       2

Bamunuarachchi Friday, 07 February 2020 06:12 AM

තේරෙනවා නේද මානසික ලෙඩෙක් කියලා................

:       1023       601

Warnakulasuriya Friday, 07 February 2020 07:36 AM

ශ්‍රීලංකාවේ දුෂිතයෙක් නොවෙන කෙනාත් ,මිනිමැරුම් චෝදනාවක් නැති කෙනාත්, කුඩුකාරයෙක් නොවෙන කෙනාත්,කුඩා දරැවන් ලිංගික අපයෝජනයට ලක්කරන සමහර චීවරධාරින්ට එරෙහි වෙන කෙනාත් මානසික රෝගීන් වශයෙන් හඳුන්වන්නට තරම් අය සිටීම කණගාටුවට කරුණකි. රංජන් මානසික රෝගියකු වශයෙන් සළකන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින හයදෙනෙක් හැර බහුතර පට්ට හොරු මොන රෝගීන් වශයෙන් අපි සළකමුද?

:       193       1175

BamunuarachchiFriday, 07 February 2020 12:44 PM

හලෝ රටේ බොහෝ සිල්වත්තු දානවන්තයින් පින්වත්තු අපි නොහිතන විදිහේ වැරදි වැඩ කරනවා. රන්ජන් මිනීමැරුම් චෝදනාවක් නැති කෙනාත්ලු ... එම හඬපටවල අඩංගු දේවල් ගැන නිකන් අනම් මනම් කතා නොකර ඉන්න.

:       249       13

BamunuarachchiSaturday, 08 February 2020 05:04 AM

ඔහේ එයාගේ මිනීමැරුම් ගැන කතා කළාට ඔන්න ප්‍රවෘත්තිය "එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ බලපත්‍ර අලුත් නොකළ ගිනිඅවිය භාවිතා කර අපරාධයක් සිදුකර ඇති දැයි යන්න සම්න්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්. කේ වසන්ත කුමාර මහතා වෙත අද (7) දැනුම් දුන්නේය." ඉතින් ඔහෙලා හදනවා මේ ගොයියාට සුදුහුණු ගාන්න. කන්න හිතුණම කබරගොයා තලගොයා කර ගන්න එපා හලෝ.

:       210       1

hemanthaFriday, 07 February 2020 08:14 AM

225 න් බහුතරයක් මානසික ලෙඩ්ඩු, ඒ අතරින් රන්ජන්ට ටිකක් අඩුයි.

:       23       424

BamunuarachchiFriday, 07 February 2020 12:57 PM

හලෝ බලන්නකෝ... අර දෙවැනි ෆොටෝ එක... මිනිහගේ හැසිරීම. ජේලර්ලා බලෙන් ඇදගෙන යනවා හේමසිරි, පූජිත ඇප ලැබිලා යන මහත්වරු එන ලීලාව බලන්න. එතැනයි රස්තියාදු කරයාගෙයි මහත්වරුන්ගෙයි වෙනස...

:       228       21

NimalFriday, 07 February 2020 08:27 AM

ඇත්ත කියන අයත් මේ රටේ මානසික ලෙඩ්ඩු හැටියට ගණන් ගන්නවා බමුණුආරච්චි මහත්තයෝ. ඒකත් මානසික ලෙඩක්ම තමා.

:       138       428

athuraFriday, 07 February 2020 09:52 AM

මේ ආණ්ඩුව ගෙනාපු බහුතරය බමුණා වගේ මානසික රෝගීන් තමයි.

:       16       385

saaliFriday, 07 February 2020 09:59 AM

බමුණු, ඔයා කලින්ම ලෙඩේට බෙහෙත් ගන්න අංගොඩින්...

:       21       417

BamunuarachchiSaturday, 08 February 2020 05:36 AM

මොන ලෙඩේටද? රන්ජන් හිරුනිකාට කරන යෝජනා ගැන කතා කරන එකද? එතකොට අර විනිසුරුවන්ට කතා කරන ඒවා... හලෝ රන්ජන් හැමදාම රිමාන්ඩ් එකේ ඉන්න එක එයාට ගුණයි කියලා මට හිතෙනවා.

:       236       12

NishanFriday, 07 February 2020 10:45 AM

බමුණුආරච්චිට තියෙන්නේ අපේක්ෂා භංගත්වය... කෑගහලා කෑගහලා ආණ්ඩුවක් ගෙනාවා... අනේ තවම හුටා තමයි.

:       107       416

BamunuarachchiFriday, 07 February 2020 12:58 PM

අදමයි ඇහැව්වේ අපේක්ෂා ඉෂ්ට වුණාම අපේක්ෂා භංගත්වයක් එනවා කියලා. මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ...?

:       316       36

athuraFriday, 07 February 2020 06:05 PM

අනෙක් කාට නැතත් බමුණගේ අවශ්‍යතා ඉටු වෙලා නම් මට ඒ ඇති. නිශාන් තමයි හරිම එක කිව්වේ...

:       0       223

BamunuarachchiSaturday, 08 February 2020 02:51 PM

මගේ අවශ්‍යතාවය තිබුනේ ගෝඨාභය බලයට පත්වීම. එය ඉෂ්ට උනා. අනික් බලාපොරොත්තුව මහා ඡන්දෙදී 3/3 ම පොහොට්ටුවට ලැබීම. අඩු ගානේ 2/3 ලැබෙනවා සිකුරුයි. අපි අලියට....අලියා අපිට.....වැඩ කුලියට.....ඡන්දෙ පොහොට්ටුවට. ඒකයි තේමාව. ගිය සැරේ සිද්ධ උනේ ඒකයි. සජිත්ට ආව ජන ගංගාව දැකලා කුස්සි අම්මලා අර්යාවන් උනා.

:       176       0

NishanFriday, 07 February 2020 08:58 PM

බමුණුආරච්චිට තියෙන්නේ අපේක්ෂා භංගත්වය... කෑගහලා කෑගහලා ආණ්ඩුවක් ගෙනාවා... අනේ තවම හුටා තමයි. බඩේ බතුත් නැතුව ඇති කඩේ ගියාට මොකෝ...? යහපාලනෙන් අඩුකරපු ගෑස් නිසා තේ වතුර ටිකක් හරි බීලා බඩගින්න නිවාගන්න බමුණෝ...

:       20       202

jayath Friday, 07 February 2020 07:20 AM

කට ඒත් වැහිලා නැහැ !

:       338       235

ජයන්ත මිලානෝ Friday, 07 February 2020 07:24 AM

කවුරුන් හෝ රට ගැන ඇත්ත කියනකොට වහල් මානසිකත්වය දෝරේ ගලනවා.

:       164       302

hasantha Friday, 07 February 2020 07:49 AM

කොන්ඩෙ බූ ගෑවේ මොකද කියලා රැවුල දිහා බැලුවම කියන්න පුළුවන්. කාන්තාවන්ගෙන් ඔත්තු ලබාගන්න කොන්ඩෙ සුදුවෙන එක බාධාවක් උනාවත්ද දන්නේ නෑ මේ අසරණයට.

:       470       521

මාන්නප්පෙරුම Friday, 07 February 2020 11:30 AM

ලංකාවේ එකම අවංක සත්‍ය වශයෙන්ම දූෂණ විරෝධී දේශපාලකයා කොහොම හරි කරලා හිරේ දමාගත් වගයි..

:       125       416

BamunuarachchiSaturday, 08 February 2020 02:59 PM

අර තෝල්කයාට ගල් බාගයක් දීලා තමන්ගේ වැඩේ කරගන්න ගිය හාදයා ගැනද ඔය කියන්නේ ? නැතිනම් අහවලා එල්ලුම් ගස් ඇරියොත් විනිසුරුවෙකුට උසස්වීමක් පොරොන්දු වුන, අර ගොයියා ගැනද ඔය කියන්නේ? හලෝ ඔහේ අර අදහස ලීවේ කොහොමද? හරි වැරැද්ද තෝර ගන්න බැරි ඔහෙලද රටට හරියන ආණ්ඩු තෝරන්නේ ? ඔහෙලා ඉන්න පරම්පරා තුනක්වත් යන්න ඕනේ මේ රට හරියන්න. මොකද ජාන වෙනස් වෙන්න ටික කලක් ඕනේ.

:       126       1

Bamunuarachchi Saturday, 08 February 2020 05:18 AM

බොරු ඇත්ත කියලා බාරගැනීම පමණක්ද වහල් මානසිකත්වය ඇත්ත බොරු කියා බාර ගනීම වහල් මානසිකත්වයක් නොවෙයිද? රෝද පුටු තල්ලු කලාම ඕව ඉගෙන ගන්න බැහැ.

:       214       4

athulaMonday, 10 February 2020 01:29 PM

මා බොහෝ කලක සිට තමුන්ගේ කමෙන්ට්ස් කියවනවා. තමුන් හැමදාම ඉන්නේ ඉතාම පහත් අන්ත නරුමයින් වෙනුවෙන්... මා රන්ජන්ගේ පාක්ෂිකයෙක් නොවේ. එහෙත් ඔහුට පිටකොන්දක් තිබුණා.

:       0       0

athula Monday, 10 February 2020 01:24 PM

මා රන්ජන්ගේ පාක්ෂිකයෙක් නොවේ. එහෙත් ඔහු පෙන්වා දුන්නු දේවල් වැදගත් ඔය සුදු පිරුවට ඇඳන් රටට පෙන්වන මුහුණ නොවේ. ඔවුන්ගේ වෙස්මුහුණු ගලවන්න රන්ජන් කලේ ලොකු දෙයක්... ඔහු සිටියේ පීඩිතයින්ගේ පැත්තේ... මා ඔහුට කැමති එ්කයි. අප ඔහු සමගයි.

:       0       1

athula Monday, 10 February 2020 01:27 PM

රන්ජන් ඔබව හිරකලේ ඔබ ඔවුන්ගේ වෙස්මුහුණු ගැලෙව්ව නිසා හොරාට හොරා කිව්ව නිසා දූෂකයින්, කුඩුකාරයින් සේරම එකතුවෙලා... ඔබට පහර දෙනවා එහෙත් ඔබ නියම ජනතාවාදී නියෝජිතයෙක්...

:       0       0

tony de silva Monday, 10 February 2020 02:03 PM

රන්ජන් මිනීමැරුම් චෝදනාවක් නැති කෙනා.. ඔහු හොරකම් කළදෙයක් නැත. ඔහු සල්ලි හොයපු කෙනෙක් නොවේ අනිත් දේශපාලඥයින් වගේ..., ඔහු සටන් කලේ මේවට විරුද්ධව. මම එ්කට ඔහුට ගරු කරනවා හිස නමා. අපේ තණකොළ කන අයට ඕවා තේරෙන්නේ නැහැ.. ඔවුන්ට ඕනේ හොරු, කුඩු කාරයින්, රජකරන රටක්. අවුරුදු 70ක් කළා මේක... දැන්වත් මේ සිස්ටම් එක වෙනස් කරන්න. නැත්නම් රට අගාධයටම යනවා. ඔහු වරදක් කළා. එ්ත් මම එ්ක පිළිගන්නවා. නමුත් ඔයාට වඩා වරද කරපු අය එළියේ.. ඇයි එයාලව ඇතුළට දන්නේ නැත්තේ...? බැංකු හොරු එළියේ ... තවම බිලියන් ගණන් හොරා කාපු අය පක්ෂ දෙකෙන්ම. මේවා අහිංසක මිනිසුන්ගේ සල්ලි... සුපිරි වාහන ගේනවා කගේ සල්ලිද? ඇයි මේවට කතා කරන්නේ නැත්තේ?

:       0       2

piyaratne Tuesday, 11 February 2020 06:10 AM

සමාජයටම පිළිලයක්. මේ වගේ අය ඉන්න ඕන හිර ගෙදර සදහටම.

:       0       0

jayantha Thursday, 13 February 2020 04:19 AM

මෝඩ බමුණා විශ්වාස කරාට රංජාගෙයි, හිරුණිකාගෙයි හඬපට වැදගත් මොලේ තියන මිනිහෙක් විශ්වාස කරන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන



අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16770 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ





මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2117 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site