IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරින් අයෙක් මරුට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල, වෑවලවැව ප්‍රධාන මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේදී සංචාරක පිරිසක් ගමන් ගත්   බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 

යතුරු පැදිය පිටුපස ගමන් ගත් වෛද්‍යවරියක තුවාල ලබා ඇත. 

මියගොස් ඇතිතේ දඹුල්ල නිකවට වන  පදිංචි  මොහොමඩ් මුකුරායි මොහොමඩ් සාරීෆ් නැමති අයකු බව හඳුනාගෙන තිබේ. අනතුර බසයේ සවිකර තිබුණු  කැමරාවක සටහන්ව ඇතැයිද කියයි.

විදෙස් සංචාරකයන් ගමන් ගත් බස් රථය පොලිස් භාරයට ගෙන ඇත. 



අදහස් (1)

රිය අනතුරින් අයෙක් මරුට

Sam Wednesday, 19 March 2025 01:42 PM

ජිඑම්ඕඒ අයිත් විරෝධතාවයක් පටන් ගන්න වේලාව හරි... මේ පාර වෛද්‍යවරියකට තුවාල වෙලා

:       3       7

ඔබේ අදහස් එවන්න

 

වීඩියෝ දර්ශන






රිය අනතුරින් අයෙක් මරුට
2025 මාර්තු මස 19 712 1

දඹුල්ල, වෑවලවැව ප්‍රධාන මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේදී සංචාරක පිරිසක් ගමන් ගත් බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇතැයි දඹුල්ල ප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 982 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 341 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site