IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලංකා බැංකු සේවකයෝ වීදි බසිති

 

(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මුදල් අමාත්‍යංශයට හා රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද  (03) කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.



අදහස් (4)

ලංකා බැංකු සේවකයෝ වීදි බසිති

ලුම්බිණි Tuesday, 03 September 2019 09:25 AM

මොකද්ද ගැටලුව ? පඩි මදිද ? අනෙකුත් රාජ්‍ය ආයතන එක්ක බලන කොට බැංකු වලට ලබා දී තිබෙන දීමනා සහ පහසුකම් කොපමණද කියල සසඳා බලන්න.

:       6       12

sampath Tuesday, 03 September 2019 12:09 PM

මේ බැංකුවෙන් රටට කරන සේවයක් කියන්න දන්නා කෙනෙක් අපිට ගිනි පොලියට ණය දෙනවා. අපේ සල්ලි ඉතුරු කළාම නොවටිනා පොලියක් දෙනවා. අනෙක් බැංකු එක්ක සසඳනකොට ඉතා පහල සේවා මට්ටමක් තියෙන්නේ ඔයාලගේ බැංකුව වැහුවත් අපිට නම් කමක් නැහැ.

:       1       3

sampath Tuesday, 03 September 2019 12:59 PM

ජනතාවට මොනවද මෙයාලා දෙන්නේ? මේ බැංකු පුද්ගලිකරණය කළ යුතුයි.

:       1       3

DILRUKSHI PERERA Wednesday, 04 September 2019 05:22 AM

ඕවයේ වෙන හොරවැඩ වලටත් ඔයාලා ඔය විදියට එළියට බැස්සා නම්... බොන්ඩ් ස්කෑම් වෙන්නේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන



අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16743 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ





මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site