(කේ බුද්ධික කුමාරසිරි )
ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.
කොළඹ නැගෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ නව ජල නල එලීමක් සිදු කරන අතරතුර මෙම පිපිරීම සිදුව ඇතැයි ද ඒ හේතුවෙන් එම ප්‍රධාන ජල නලය අකී‍්‍රය කිරීමට සිදුව ඇතැයිද මෙම නල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හෙට (29) අලුයම පමණ වෙතැයි ද අඹතලේ බටහිර නිෂ්පාදන අංශය භාර මෙහෙයුම් කළඹණාකරු පියල් රාජපක්ෂ මහතා පවසයි.
මේ හේතුවෙන් මහරගම, පන්නිපිටිය ,බොරලැස්ගමුව ,කොට්ටාව ,හෝමාගම, පාදුක්ක ප්‍රදේශවලට හෙට (29) දක්වා ජල සැපයුම අත් හිටුවීමට සිදු වන බව ඔහු පවසයි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි