IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වෛද්‍ය සංගමය මානව හිමිකම් යයි

(ඡායාරුපය - ශාන්ත රත්නායක)

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ  මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකා තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදුන්නේය.

එහිදී වෛද්‍ය සිසුහු හා දෙමාපියෝ ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උඝෝෂණයක් ද පැවැත්වූහ.

 



අදහස් (17)

වෛද්‍ය සංගමය මානව හිමිකම් යයි

Rohitha Friday, 21 July 2017 09:33 AM

ඔය කට්ටිය ඔකොම එකතුවෙලා දැන් යන්න අන්ගොඩට!

:       249       245

madhu Friday, 21 July 2017 09:48 AM

ඇත්තටම කඩවෙලා තියෙන්නෙ කාගෙ මානව හිමිකම්ද? රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ට ඉගනගන්න එපා කියල තහනමක් දැම්මද ආන්ඩුවෙන්? එක්සත් ජාතීන්ගේ සන්විදානයයි, ඇමරිකාවයි පලමුවෙන්ම සලකාබලන්නෙ සයිටම් එකේ සිසුන්ගෙ කඩවෙලා තියන මානවහිමිකම් ගැන.කාලෝ ෆොන්සේකා මහත්තයව ආයෙ ඉල්ලන්න ගිහින් නාගත්ත.මේකත් ඇදගෙන නෑමක් වේවි අනිවාර්යයෙන්. වෛද්‍ය සංගමේ එක දිගටම වැඩ අනාගන්න යන්නෙ.

:       226       272

WijebahuMonday, 24 July 2017 03:43 AM

සම්පූර්ණ ඇත්ත. නිකන් දෙන අධ්‍යාපනය ගන්න බැරිනම් ඒ කාගේ වැරැද්දද? ආණ්ඩුවේද? තමුන්ගේද? මේ කට්ටිය නියම විහිලුකාරයෝ වෙලා. එක්සත් ජාතීන්ගේ කට්ටිය ඕක බාර අරගෙන හිනාවෙලා ලංකාවේ වෛද්‍ය ශිෂයෝ සහ ඔවුන්ගේ දෙමාපියන් මෙච්චර මෝඩද කියල හිනාවෙලා සංදේශය කුණු පෙට්ටියට් විසිකරන එකනම් නියතයි.

:       135       171

sam Friday, 21 July 2017 09:52 AM

ලංකාවේ ජනතාවට විහිලු සපයලා ඇති වෙලා දැන් පිටරටවලටත් විහිලු අපනයනය කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙන මේ කට්ටිය ගැන කනගාටුයි . .තව ටික කලකින් "ජි එම් ඕ ඒ එක සයිටම් එකට විරුද්ධ උනා වගේ "කියලා අලුත් ප්‍රස්තා පිරුලකුත් හැදේවි .

:       220       260

aravinda Friday, 21 July 2017 10:29 AM

රෝගීනුත් මානව හිමිකම් යන දවසත් වැඩි දුර නෑ.

:       11       106

DILAN Friday, 21 July 2017 10:49 AM

දැන් එහෙනම් ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනා ඉටුවෙයි .

:       7       47

thivanka Friday, 21 July 2017 10:49 AM

ඔයාල ගැන ලැජ්ජයි! එල්. ටී. ටී. හිතවාදින් වගේ අපේ ලක් මාතාවගේ ප්‍රතිරුපය ලෝකයා ඉදරියේ බාල්දු කරනවා. අපේ ප්‍රශ්න අපි විසදගමු !!!

:       64       73

victor Friday, 21 July 2017 10:50 AM

මානව දයාවක් නැති දොස්තර මහතුන්ටත් මොන මානව හිමිකම්ද ?වැඩේ වැරදුනාට පස්සේ නිකන් තෙල් පුච්චා ගන්නවා .ඇමෙරිකාව යුරෝපය මානව හිමිකම් රකින්නේ ජනමාද්‍ය වලින් පමණක් බව මේ මහත්තුරු දන්නේ නැතිද ?

:       17       125

Janaki Friday, 21 July 2017 10:51 AM

ජනතාවගේ මුදලින් ඉගනගෙන රෝගී ජනතාව ප්‍රාණ ඇපයට තබාගන්නා වෛද්‍යවරුන්ට එරෙහිව රෝගීන් මානව අයිතිවාසිකම් කොමිසම ඉදිරියට යායුතුයි. රාජ්‍ය දේපල විනාශකළ සිසු මැරයන්ට උපරිම දඬුවම් දිය යුතුයි .

:       68       270

srimala Friday, 21 July 2017 12:58 PM

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙළක් කොහිද දැන් තියෙන්නේ? කවද්ද පොලිසිය හෝ වෙනත් හමුදාවක් විශ්වවිද්‍යාලක් ඇතුළට ගිහින් ළමයින්ව පන්නල දාල අධ්‍යාපනය නතර කලේ? ඇත්තටම වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දේශපාලන අතකොලු වෙලා,..මහපාර අවහිරකරමින් රජයේ දේපල විනාශ කරමින් ජනජීවිතය අවුල් කරමින් හැසිරෙන විට රජය සහ පොලිසිය විසින් එය පාලනය කිරීමයි.

:       48       216

maal Friday, 21 July 2017 02:06 PM

GMOA එකේ වැටීම අත ලඟයි. මේ දේශපාලුවෝ ටික පස්සේ යන වෛද්‍ය ශිෂ්‍යයෝ මෝඩකම් අතහැරලා දැන්වත් ඉගෙනීමේ යෙදුනොත් තමන්ටත් රටටත් හොඳයි.

:       444       299

Saman Friday, 21 July 2017 02:23 PM

මානව හිමිකම් කැඩුනා කියල බටහිර රටවල දේශපාලන රැකවරණ ඉල්ලන්න පොටක් පාදගන්න හදනව වගෙයි.

:       39       49

sahan Friday, 21 July 2017 02:32 PM

අනේ,.. මේ රටේ පිටකොන්දක් තියෙන අය නැහැනේ... අපේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන එක එක අයට කඩේ යන මේ මාෆියාව අයින් කරන්න...

:       0       82

sahan Friday, 21 July 2017 02:33 PM

ඩොනල්ඩ් ට්‍රම්ප් බයවේවි මේ අයට...

:       29       5

kumar (galf) Monday, 24 July 2017 11:05 AM

හරියට කකුළුවෝ වාගේ ඇදේටනේ යන්නේ... අපේ මිනිස්සුන්ගේ මූලික මානුෂික අයිතිවාසිකම් කඩකරලා ඒ අයගේ අදහස මුදුන්පත් කරගන්න මානව හිමිකමට යනවාලු...

:       0       0

සමන් Monday, 24 July 2017 02:07 PM

මානව දයාව පිරි වෛද්‍යවරුනි, කව්රු මොනව කිව්වත් ගනන් ගන්න එපා. හැමෝගෙම බුද්ධි මට්ටම් සමාන නැහැනේ. ඕනෑම රජයේ රෝහලක ප්‍රතිකාර ලබන කිසිම ලෙඩෙක් ඔබතුමන්ලාට හොඳ කියනව මිසක් බනින්නෙ නම් නැහැ. හොඳ වෙලා ගෙදර යන්නෙත් වැඳල. ඒ වගේ දේවල් සල්ලි වලට කඩේ යන හෝ ආන්ඩුවට කඩේ යන කට්ටියට නම් පෙන්නෙ නැහැ. ඒත් බහුතරයක් වෙච්ච අහින්සක මිනිස්සුන්ට නම් ඔබතුමන්ලාව පෙන්නෙ දෙවිවරු විදියට තමා. කොහොම උනත් ගොඩක් කට්ටියට සල්ලි දුන්න පලියට මොලේ දෙන්න බැහැනේ.

:       267       180

Ajit Tuesday, 25 July 2017 12:12 PM

අතීතයේදී අපේ සිංහල වේද මහත්වරු අසරණ රෝගීන්ව ඇපයට ගත්තේ නෑ. අද ඔබලා ගැන අපිට කණගාටුයි. හැමෝටම දොස්තරලා වෙන්න පින නෑ. ඔබලාට මතු ආත්ම වලදී එම පින නැවත ලැබෙන්නේ නෑ. ඔබලා නියම දොස්තරලා නොවේ. ඔබලා කපටි ව්‍යාපාරිකයෝ

:       22       107

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6838 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2249 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31658 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23786 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site