IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සිසුවා පස් කණ්ඩියට බිලි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ආපදා කළමණකරණ ඒ්කකය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙර දින (2) සිට ඇද හැලෙන මහ වැස්සත් සමඟ අද (23) අලුයමදී බව  ඒම ඒ්කකය කියයි.

මියගොස් ඇත්තේ දොරපණේ කුඩගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අචල අකලංක නැමැති දහනව හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහු දොරපණේ ජාතික පාසලේ උසස් පෙළ ගණිත අංශයේ දහතුන ශ්‍රේණියෙන් අධ්‍යාපනය හැදෑරූ දරුවෙකි.

නිවසේ නිදා සිටියදී ඒකවරම ආ පස්කණ්ඩියකට ඔහු යට වී ඇති අතර පැය ඒකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ඔහු ගොඩටගෙන රෝහල්ගත කරනවිටත් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

 

 

 



අදහස් (3)

සිසුවා පස් කණ්ඩියට බිලි

මහතුන් කැම්පනේ Monday, 23 October 2023 10:35 AM

දොරපනේ කියලා මෙහෙම ලියන්න කිරිඇල්ලේ හාමුදුරුවෝ ලියපු සබරගමු .......පොතේ තියෙන්නෙ එහෙම තමයි කොහෙද ඉතින් රත්නපුරේ ඉන්න කෙනෙක් ඕවා කොහොමද දන්නෙ ඒත් දාපනේ ඉන්න ජයන්තට වැරදුනේ කොහොමද එම දරුවාට නිවන්සැප ලැබේවා

:       1       4

pakeer Monday, 23 October 2023 11:50 AM

හරිම දුකයි

:       0       8

Jerald Premanath Monday, 23 October 2023 03:46 PM

මගේ පියා අවසන් වරට උගන්වපු පාසලේ දරුවෙක් .පුතේ නිවන් සුව ලැබේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 12279 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site