(නිමන්ති රණසිංහ සහ රංජන් කටුගම්පෙළ)
කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැරියේය.
2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබාදෙමින් මෙබව පැවැසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හරක් මැරීම නතර කළ ඇමති මර්වින්ට ඇපයක් අවශ්‍ය නෑ-කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
යෝගා Thursday, 18 August 2022 04:40 PM
නීති පොතට අලුත් නීතියක් වගේ. දැන් මැති ඇමතිවරු දිගට හරහට තමුන්ගේ ප්‍රදේශ වල හරක් මැරීම තහනම් කරයි
BamunuarachchiSaturday, 20 August 2022 07:02 AM
එහෙම උනොත් නරකද? ජන ජීවිතයට මහත්සේ උපකාරවූ සතා මරාගෙන කන්න පුරුදු කලේ හමබසෙට් එක. උන් එලකිරිබීලා හැදිලා ඒ සතාවම මරාගෙන කනවා. මහා දහපදුරා වර්ගයක්.
සුදු ඇදගෙන කලු ඇවිදින් Thursday, 18 August 2022 04:59 PM
හරක් මැරීම නැවත්තුවට, කරපු තරමක් කරෙ හරක් වැඩ. රූපවාහිනී සංස්ථාවට ඇතුලුවීමත් එයින් එකක්.
අතුල සෞදි Thursday, 18 August 2022 05:01 PM
අහිංසකලා අංගුලිමාලලා කරන්නේ දේශපාලඥයින්.
මහසෙන් Thursday, 18 August 2022 08:31 PM
ගව ඝාතනය නැවත් වීම අගය කල යුතු ක්‍රියාවක් තමා. නමුත් එය ඇප ලබා දීමට හේතු වු කරුනක් උනේ කොහොම ද?
C.K.LankaputhraFriday, 19 August 2022 04:58 AM
කෝට්ස් ජෝක්ස්.
Perera Friday, 19 August 2022 12:06 AM
2007 දී නගන්න තිබුන චෝදනාවක් 2022 නගන්නේ සී අයි ඩී එක බුදියන් හිටියද මෙච්චර කල්
සොරිසේන Friday, 19 August 2022 12:57 AM
අවුරුදු පහළොවක දැඩි පරිශ්‍රමයකින් පසුව මර් වින් සිල්වා සොයාගත් සිරි ලංකා පොලොසියට අපගේ හදපිරි මෙව්වා එක !!!
නිහාල් Friday, 19 August 2022 01:38 AM
යන්නේ කොහෙද මල්ලේ පොල් තීරනයක්
ලුම්බිණි Friday, 19 August 2022 04:54 AM
කැලණියේ හරක් මැරීම නතර කිරීම සහ ඇප දීම අතර සම්බන්ධය? අලුත් නීති වෙන්න ඇති.
ganegoda Friday, 19 August 2022 11:05 AM
එතකොට අර මැතිවරණ වේදිකාවල්වල පිස්තොල ඇඩගෙන අහසට වෙඩි මනුස්සයින්ව බියගන්වමින් දාපු දර්ශනවලට නඩු නැද්ද ?????
sharm warn Friday, 19 August 2022 11:08 AM
හරක් මැරිල්ල..දියවන්නාවෙ හරක්, රිලව්, ගෙම්බො, වදුරො.. ඔරන් ඔටන්ල.. මොක්කුද නැත්තෙ. . ඒක එකම සත්තු වත්තක්.. උන්ව නම් මරන්නෙ නැහැ අපි..
Bamunuarachchi Saturday, 20 August 2022 06:57 AM
එහෙනම් අවරුදු 25 ක් ජීවිත දහස් ගණනක් විනාශ කල යුද්දය නවත්වපු රාජපක්ෂලාට කොහොම සලකන්න ඕනෙද?
janahitha Sunday, 21 August 2022 01:42 PM
හරක් හොරකම් කරලා පසුව තමයි හරකා මැරීම හෝ නිදහස තීරණය කරන්නේ. එතකොට මේ ප්‍රශනේ විසදෙන්නේ කොහොමද?