කුරුණෑගල දිස්ත්‍රික් ලංකාදීප මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න විස්න රචිත ‘සුන්දර සියම් දේශයේ දින 30ක්‘ ග්‍රන්ථය දොරට වැඩීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්විණි.
එම් අවස්ථාවට වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක , ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
කුරුණෑගල දිස්ත්‍රික් ලංකාදීප මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න විස්න රචිත ‘සුන්දර සියම් දේශයේ දින 30ක්‘ ග්‍රන්ථය දොරට වැඩීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කා
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘සියම් දේශයේ දින 30ක්‘ පොත් රාක්කයට
one srilankan Sunday, 16 July 2017 09:28 AM
මා මිත්‍ර ගාමිණී..., ඔබට මගේ උණුසුම් සුබ පැතුම් !!!