කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයට රාහුල් ගාන්ධි වෙනුවට කොංග්‍රස් පක්ෂයෙන් ප්‍රියංකා ගාන්ධි ඉදිරිපත් වනු ඇතැයි ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස් පක්ෂය’ තීරණය කර තිබේ.
52 හැවිරිදි ප්‍රියංකා දශක දෙකක පටන්, ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ දේශපාලන ප්‍රචාරක කටයුතුවල නියැලෙයි. ඇය මේ වනවිට කොංග්‍රස් පක්ෂ සංවිධායකවරියක ලෙස ක්‍රියා කරන්නීය. මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඇය ව්‍යාපාරික රොබට් වද්‍රා සමග විවාහ වී සිටින අතර ඇයට දරුවන් දෙදෙනකු සිටී.
සිය වැඩිමල් සොහොයුරා සහ මව සෝනියා සමඟ එක් වී, ප්‍රියංකා දේශපාලන කරළියට පිවිසියේ 2004 ලෝක්සභා මැතිවරණයෙනි. එම වසරේ ඇය සොහොයුරු රාහුල් වෙනුවෙන් සහ මව සෝනියා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලුණාය.
නිමාවට පත්වුණු මහ මැතිවරණයේ දී රාහුල් ගාන්ධි කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පමණක් නොව, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ රායි බරේලි ආසනය වෙනුවෙන් ද තරග වැදුණේය. එම ආසන දෙකම ජයග්‍රහණය කිරීමට රාහුල් සමත් විය.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අතුරු මැතිවරණයට රාහුල් වෙනුවට ප්‍රියංකා