යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
යෙයොල්ට නිදහස හිමිවූයේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ගැටලු මතුවීමත් සමඟ යැයි කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එසේ වුවත්, නිදහස ලැබූ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු දිගටම සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන්, සිවිල් පාලනය කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තේ යැයි කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල් ට චෝදනා එල්ල වී ඇත. ඔහු රැඳවුම් භාරයට ගැනීම සිදුවූයේ ද ඒ අනුවය.
දෝෂාභියෝගයට ලක්වුණු යෙයොල්ගේ ජනාධිපති ධුරය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු වුවහොත්, ඔහුට ජනාධිපති ධුරය අහිමි වී, සිරදඬුවම් විඳීමට සිදුවනු ඇත.
නිදහස ලැබූ ජනාධිපතිවරයා, රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ පිටවී ගියේ, රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරියේ සිටි ඔහුගේ ආධාරකරුවන්ට හිස නමා ආචාර කරමිණි.
(ඒ.එෆ්.පී.)
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
කැනඩාවේ, ටොරොන්ටෝ නුවර, සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, 12 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ හරහා රට අභ්‍යන්තරයට කඩා වැදුණි. මහ වැසි සමඟ සුළි කුණාටුව හමා යන්නේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකින් බව
නැගෙනහිර යුක්රේනයේ ඩොබ්‍රොපිලියා නගරයට රුසියන් හමුදාව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එයින් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්